[Help Needed] 80K ට ගන්න පුළුවන් හොදම laptop එක...

jolySira

Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    Lenovo තමා මචන් දැන් නැගලා යන බ්‍රෑන්ඩ් එකකට තියෙන්නේ..ලෙඩත් නෑ.. ලෙනෝවෝ ලංකාවේ කරන්නේ සිංගර් ශ්‍රි ලංකා බන්..මම 2013 ගත්තේ මගේ ලැප් එක.තාම වැඩ ලෙඩත් නෑ..පොඩ්ඩක් සිංගර් එකෙන් අහපන්. අනික උන් ඔරිජිනල් පැකින් කඩන්නෙත් අපි ඉස්සරහදී බන්..ඒ නිසා සුවර් බන්.. නැත්තම් අපි නිකන් කඩේකට ගියාම තියෙන එකමනේ අපිට දෙන්නේ..


    https://www.singersl.com/products/index.asp?PC=computers

    Thanks machan. man Lenovo use karalama ne. Balannam thawa tikak hoyala. Rep+