Dell Inspiron 15 5551 ලැප් එක

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,997
    1
    43,369
    113
    ස්ලෝ හින්ද වින්ඩෝස් ගහල බැලුව. දැං ඊටත් වඩා ස්ලෝ
    හාඩ්වෙයා අවුලක් වෙන්ඩැති නේ..
    ලයිට් එකත් කොයි වෙලේත් නිමි නිමි පත්තු වෙනව.
     

    Yazo

    Well-known member
  • Jan 27, 2021
    185
    245
    63
    ස්ලෝ හින්ද වින්ඩෝස් ගහල බැලුව. දැං ඊටත් වඩා ස්ලෝ
    හාඩ්වෙයා අවුලක් වෙන්ඩැති නේ..
    ලයිට් එකත් කොයි වෙලේත් නිමි නිමි පත්තු වෙනව.
    Diagnose එකක් දාලා බැලුවද?
    Boot වෙනකොට F12 press karala diagnose select කරන්න.
    දාලා බැලුවනම් ගොඩක් දුරට හාර්ඩ්වෙයා අවුලක් තියෙනවනම් හොයාගන්න පුලුවන්.
     
    • Like
    Reactions: AnuradhaRa