dell inspiron 15 Problem

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    battery eka galawala AC ekata plug karala try karanna.. battery awl unamath oya scene eka enawa.. Mage Lenovo, HP lap dekema oita samana deyak une.

    edit:

    godak welawata.. power plug eke sens wire eka break wenawa plug eka lagin nemena nisa.. ethakota charge wenne net scene ekak enawa.. mekata adala nethuwa athi..

    but.. battery eka galawala try karanna
     
    Last edited:
    • Like
    Reactions: waligamaya

    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    beep sounds ena eka eka pattern walata eka eka errors thiyenawa. search karala balahn ooke thiyenne mokakda kiyala. :yes:
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    fvhfzo.jpg
     
    waligamaya

    Well-known member
  • කෝරලේමහත්තයා;20188432 said:
    charging circuit case එකක් වගේ නැත්ත්නම් bios කෝකටත් ‍ram සුද්දකරල බලන්න 3521 නම් බෝරඩ් case ම තමයි අරන් ආවොත් හදල දෙන්නම්.

    kogetada genn ona. davasin puluvan vevida. battory galavala RAM galavala baluvaa. harigiye na.
     
    Fake Hakker

    Well-known member
  • Sep 8, 2015
    953
    214
    63
    172.0.0.1
    කෝරලේමහත්තයා;20188432 said:
    charging circuit case එකක් වගේ නැත්ත්නම් bios කෝකටත් ‍ram සුද්දකරල බලන්න 3521 නම් බෝරඩ් case ම තමයි අරන් ආවොත් හදල දෙන්නම්.

    kiiyak withara yaida ?
     
  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව
    kogetada genn ona. davasin puluvan vevida. battory galavala RAM galavala baluvaa. harigiye na.

    kiiyak withara yaida ?

    වාද්දුවට එන්න වෙනවා..stock එකේ තිබුනොත් පුලුවන් නැත්නම් බෑ.බෝර්ඩ් එකේ ප්‍රශ්නයක් දවසින් හදන්න පුලුවන් අවශ්‍යකරන parts තියෙනවනම්.. :)
     
    Fake Hakker

    Well-known member
  • Sep 8, 2015
    953
    214
    63
    172.0.0.1
    කෝරලේමහත්තයා;20188738 said:
    වාද්දුවට එන්න වෙනවා..stock එකේ තිබුනොත් පුලුවන් නැත්නම් බෑ.බෝර්ඩ් එකේ ප්‍රශ්නයක් දවසින් හදන්න පුලුවන් අවශ්‍යකරන parts තියෙනවනම්.. :)

    kiyak withara yaida kiwe nena ...?
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    uraj මාමි මට කියපු විධියට ඕක inspiron 15 මොඩ්ල් එකේ ලෙඩක්. බැටරිය ගලවල චාජර් එකට ගහල ඔන් කරන්න. ඔන් වෙනවා. හදන්න නම් මොකද්ද චිප් එකක් මාරු කරන්න ඕන කතාවක් කිව්වා. :baffled::dull: නැත්නම් බැටරිය නැතුව පවර් සප්ලයි එකට ගහලා දිගටම යූස් කරන්නත් පුළුවන්. අර චිප් එක මාරු කලත් ආපහු ලෙඩේ එන්න පුළුවන් කිව්ව වගෙත් මතකයි. :dull:
     
    Fake Hakker

    Well-known member
  • Sep 8, 2015
    953
    214
    63
    172.0.0.1
    uraj මාමි මට කියපු විධියට ඕක inspiron 15 මොඩ්ල් එකේ ලෙඩක්. බැටරිය ගලවල චාජර් එකට ගහල ඔන් කරන්න. ඔන් වෙනවා. හදන්න නම් මොකද්ද චිප් එකක් මාරු කරන්න ඕන කතාවක් කිව්වා. :baffled::dull: නැත්නම් බැටරිය නැතුව පවර් සප්ලයි එකට ගහලා දිගටම යූස් කරන්නත් පුළුවන්. අර චිප් එක මාරු කලත් ආපහු ලෙඩේ එන්න පුළුවන් කිව්ව වගෙත් මතකයි. :dull:

    battry eka natiwa hariyanne nee bn :no: