Dell Inspiron 13 7000 Laptop

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    Dell-Inspiron-7000-13.jpg

    යාලුවනේ, මේ ලැප්ටොප් එක හොඳයිද? 5th Generation Intel® Core™ i7 එක dell site එකේ තියෙන්නෙ $748.99. ලංකාවෙ කීයක් වෙයිද? Dell agentsල කවුද ලංකාවෙ?

    Processor
    5th Generation Intel® Core™ i7-5500U Processor (4M Cache, up to 3.00 GHz)

    Operating System
    Windows 8.1 (64Bit) English

    Memory
    8GB Single Channel DDR3L 1600MHz (8GBx1)

    Hard Drive
    500GB 5400 rpm SATA Hybrid Hard Drive with 8GB Cache

    Display
    13.3-inch FHD (1920 x 1080) Truelife LED-Backlit Touch Display with Wide Viewing Angle (IPS)

    Wireless
    802.11ac + Bluetooth 4.0, Dual Band 2.4&5GHz, 2x2

    Primary Battery
    43 WHr, 3-Cell Battery

    Ports, Slots & Chassis
    Full Size HDMI™ 1.4a, (2) USB 3.0 (One USB 3.0 w/Power Share), (1) USB 2.0, Security slot, Media Card (SD, MMC), (1) Passive Stylus (Standard), (1) combo headphone / microphone jack

    Color Options
    Silver

    Dimensions & Weight
    0.75" (19.41mm) / 12.99" (330.12mm) / 8.74" (222mm)
    3.68 lbs

    Media Card Reader
    2-in-1 Media Card Reader: SD & MMC

    Form Factor
    2-in-1

    Keyboard
    Full size spill-resistant backlit keyboard

    Software
    My Dell, Dropbox, Dell Digital Delivery, Dell Backup & Recovery, McAfee LiveSafe (30day), Live Essentials (Movie Maker & Photo Gallery), Skype™, FastAccess™
    http://www.dell.com/us/p/inspiron-13-7348-laptop/pd?oc=dncww5013s&model_id=inspiron-13-7348-laptop

    මීට වඩා හොඳ ලැප්ටොප් ගැන විස්තර දන්නවා නම් කියන්නකො. bump එකක්වත් දාගෙන යන්න.
    Thanks
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    Dell Agentslanm Softlogic SL wala :dull:
    Ganan ati ban ungenam :dull: Hondama de pita rata inna kenekta kiyala genna ganna eka :D Lap 1 gananm danne na macho :dull:
     
    • Like
    Reactions: Supun.

    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    ඕක මෙහෙ නැතුව ඇති බන් තාම...අනික ඔය ගාන වෙන්නෙත් නැහැ ටැක්ස් වැදුනම...
     
    • Like
    Reactions: Supun.

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    ඕක මෙහෙ නැතුව ඇති බන් තාම...අනික ඔය ගාන වෙන්නෙත් නැහැ ටැක්ස් වැදුනම...

    මේක ගෙන්නුවොත් ටැක්ස් එක කීයක් විතර වදීද? :sorry:
     

    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    මේක ගෙන්නුවොත් ටැක්ස් එක කීයක් විතර වදීද? :sorry:

    එක නම් මන් දන්නේ නැහැ මචෝ....:(:(:( මේකේ ඉන්න වෙන එකෙක්ගෙන් අහන්න වෙන්නේ...ඔකේ VGA එක මොකක්ද...?