dell lap එක චාර්ජ් වෙන්නෙ නෑ

the_Guy

Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    dell lap එක චාර්ජ් වෙන්නෙ නෑ

    චාජරේ මාරු කරල බැලුව.. අවුල තියෙන්නෙ ලැප් එකේ

    චාර්ජ් වෙන ලයිට් එක ටික වෙලාවක් පත්තු වෙලා තිබිල නිමෙනව...