Dell Lap Very slow

sasi1017

Active member
  • Oct 12, 2013
    353
    193
    43
    dell inspiron 15 3000 core 13 10th generation ලැප් එකක් ගත්තා මාර විදිහට slow මොකද කරන්නේ
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    task manager eke baluwada nikan tiyeddith high processor/ram/disk usage ekak tiyeda kiyala. ehema seen ekak nam virus or crypto mining malware wage ekak wenna puluwan.
    slow kiwwe generally wada karaddi speed madi nam SSD ekak gahaganin.
     

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,836
    2,466
    113
    Matara
    මචං මගෙත් ඔහොම තමයි තිබුනේ පට්ට ස්ලෝ. මම 128 SSD එකක් ගහලා 4GB Ram එකක් සෙට් කරලා ඔරිජිනල් වින්ඩොස් 10 දැම්මා. දැන්... හරියට අලුත් ලැපක් ගත්තා වගේ. තප් 10ක් ඇතුලත බුට් වෙනවා.. වෙනදා Auto CAD 2015 දාගෙන වෙන එකක් ඔපන් කරන්න ගියාම ලගිනවා. ඩැන් Auto CAD 2019 දාලා තියෙන්නේ, ඒක ඔපන් කරගෙන KeyShot rendering කරන්නත් පුළුවන්