Dell laptop එක කෙලවෙලා..

tha123

Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    මචන්ලා දැන් මාස 2කට විතර කලින් අලුතෙන් ගත්ත dell inspiron 15 3000 lap එක blue screen එක ඇවිත් වැඩ නැතුව ගියානේ..:(

    සිද්දිය මෙහෙමයි මුලින්ම blue screen එක ආවෙ bit-torrent install කරාට පස්සෙ lap එක on කරපු පලවෙනි පාර.. ඊට පස්සෙ දවස් දෙක තුනක් ඇතුලත ආපහු blue screen දෙපාරක් ආව, ඒ දෙකම උනේ පැය තුනක් විතර එකදිගට illustrator වැඩ කර කර ඉන්නකොට (illustrator වැඩ කරනකොට lap එක සෑහෙන රත් වෙනවත් එක්ක:oo:) හැබැයි මට මේ blue screen තුනේම ආපු error codes මතක නැහැ.

    ඊට පස්සෙ මේ අන්තිමට lap එක වැඩ කරන්නෙ නැතිවුනේ නිකම් මම pdf එකක් කියව කියව ඉද්දි blue screen එක ඇවිත්.. හැබැයි lap එක පැය 3ක් විතර on එකෙත් තිබ්බ ත්‍රමක් රත් වෙලත් තිබ්බ:baffled: ඒකදි ආපු error code එකනම් KMODE EXCEPTION NOT HANDLED කියල ආවෙ... ඔකෙන් පස්සෙ අය lap එක on උනේම නැහැ.:( අඩුම තරමේ dell logo එක එන්නෙත් නැහැ.. 10 පාරක් විතර on කරන්න try කරද්දි එකපාරක් විතර logo එක එනවා.. ඒ වෙලාවට boot menu ගියත් safemode on කරන්න බැහැ keyboard එක වැඩ කරන්නෙ නැඃඇ:no:

    ඕක තමා බන් සීන් එක..:(:( warranty තියෙනවා තමා ඒත් මේ වෙලාව හදාගන්න බැහැනේ.. ඊටත් වඩා මට ප්‍රශ්නෙ ඇයි එහෙම උනේ කියන එක බන්??:confused:


    p.s.- තව දෙයක් බන් ඕක කොම්පැනි එන්නෙ 4gb ram එකක්නේ.. මම ඕකට ගත්ත කඩෙන් 8gb එකක් ගැහුවා.. හැබැයි ගහපු ගමන් on උනේ නැහැ.. ඒ ගහපු ram එකෙ DIMM අගයත් lap එකේ එකට වඩා ගොඩක් වෙන මම දැක්ක (දෙගුනයක් විතර).. ඒත් මම ගමනක් ගිහින් එද්දි පොර ඒකම දාල lap එක හදල තිබ්බ..:baffled: හැඹැයි ඇහුවම කියන්නෙ නැහැ.. ඒක කොහොමද බන් කරන්නෙ ඒක දැනගන්නත් ඕනෙ මට??:confused:

    අනික ඔය සීන් එක නිසාම lap එක ගත්ත කඩේට ගිහින් ඔය ram එක ගලවලත් try කරා.. ඒත් on උනේ නැහැ..:dull: company යවන්න බැහැනේ curfew නිසා ඒ නිසා ගෙදර ආව..



    ඔන්න මුලු storyයම ලිව්ව බන්:( මට දැනගන්න ප්‍රධාන ප්‍රශ්න 3ක් තියෙනවා බන්.:(
    1. lap එකට මොකද උනේ?
    2. අර ram සීන් එක කොහොමද කරන්නෙ?
    3. මේකට කරන්න දෙයක්?
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,529
    72,737
    113
    මාලඹේ
    1. over heat වෙන්න පුළුවන් හරියට heat sink එක touch වෙලා තිබුනේ නැත්නම් .
    2. Ram එකේ අවුලක් වෙන්න ත් පුළුවන්

    ටික වෙලාවක් තිබිලා Blue Screen එනවනම් ගොඩක් වෙලාවට Over Heat වෙන නිසා.
    කොහොමත් warranty තියෙන නිසා අත ගහන්න යන්න එපා . හෙට අනිද්දා වෙනකොට Service Centers අරියි . එතකොට අරං ගිහින් දීලා හදා ගන්න
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඔව් මකබාස් වැඩේ නොකර අදාල තැනකට දෙනව හොදා...
     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,281
    1
    2,532
    113
    මචං ඕක කොහෙන්ද ගත්තේ, රැම් එක දැම්මේ කොහෙන්ද,මන් ගත්තේ සිංගර් එකෙන් මට කිව්වා රැම් එකක් වෙනම දානවනම් උන්ගෙම්ම් ගන්න ඕන 8000ක් වෙන්ව කිව්වා 4ජීබී.පිටින් දැම්මොත් වරන්ටි නැති වෙන්ව කිව්වා.
     

    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ
    danata aluthen gahapu ram eka galwala. On kalla balapan. Oka bohodurata ram eke awulak.


    Appa me lap eke poddak epa wenwa habai. Godak lap wala ram ekai hard ekai lesiyen galawanna puluwan.
     
    Last edited:

    suranga_87

    Active member
  • May 30, 2017
    884
    147
    43
    48
    Pannipitiya
    ekko....procecer heat sink eke fan eka wada nathuwa athi....HDD eka nawathunamath enawa normal PC wala nam....lap wala danne ne ban....warranty thiyana eke iwasala idapan.
     

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,036
    1,780
    113
    Sydney
    Dell eke support service hodai bn..live chat ekak dapan puluwannam...maath gatha march wala XPS 15 ekak..thama nan kisi awlk nah
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    Blue screen nam enne RAM eke awlak nisa thamai.

    Uba pitin RAM ekak gahapu nisa warranty hambeida danne na

    මචං ඕක කොහෙන්ද ගත්තේ, රැම් එක දැම්මේ කොහෙන්ද,මන් ගත්තේ සිංගර් එකෙන් මට කිව්වා රැම් එකක් වෙනම දානවනම් උන්ගෙම්ම් ගන්න ඕන 8000ක් වෙන්ව කිව්වා 4ජීබී.පිටින් දැම්මොත් වරන්ටි නැති වෙන්ව කිව්වා.

    danata aluthen gahapu ram eka galwala. On kalla balapan. Oka bohodurata ram eke awulak.
     
    Last edited:

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,281
    1
    2,532
    113
    lap එක ගත්ත කඩෙන්මයි ගැහුවේ බන්.. උන් කිව්ව උන්ට එහෙම ගහන්න පුලුවන් අවුලක් නෑ කියලා. අනිත් එක ram එක ගහලා මාස 1.5ක් විතර අවුලක් උනේ නෑ. bit torrent එක දාපු දවසෙනෙ මුලින්ම් blue screen ආවෙ..:confused: එතන ඉදල සතියක් ඇතුලත් ඔක්කොම ටික උනේ:(

    අලුත් ram එක ගලෙව්වත් හරි ගියේ නැහැ.




    උනුත් කියන්නෙ service centre දාපන් කියලා.:(

    මචං මට පොඩි අව්ලක් තියෙනවා මන් වැරදිනම් කියහං,, ගත්ත තැනින් කිව්වන්නන් එහෙම ගහන්න පුළුවන් කියලා ඒ කියන්නේ උන් del එකේ service agent එක කරනව ද,එහ්න්නම් එතනට දීලා ඕක හදාගන්න පුළුවන් ද. නැත්නම් සර්විස් සෙන්ටර් යාවනවන්ම වෙන තැනකින් ගලවෙව්ව එකක් උන් හදයිද වොරන්ටි cancle කරන් නැතුව.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    go to Dell Support site from here


    now, on the Search Support window, enter the Service Tag of the laptop and get the original configuration details.
    From there you can see the original memory spec of this laptop.

    See if the added new memory has the same spec. If not, get it replaced.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,857
    8
    35,447
    113
    The first thing to do is to remove your added RAM.

    With Power Off, disconnect the AC adapter and remove the battery.

    Press and hold the power button for 15-20 seconds to drain residual power.
    Then connect the AC adapter or power cord and the battery .

    Assuming it starts up, as the computer boots, press F12 when the Dell Splash Screen appears.
    From the menu displayed launch the Dell diagnostics. That will give you an idea about any hardware issues.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    වොරන්ටි තියෙන නිසා අත ගහන්න යන්න එපා..... හීට්න් අවුලක් තියෙනවා වගේ.....රැම් එකෙන් එන කේස් එකක් වෙන්නත් පුලුවන්.....!!