Dell laptop එක කෙලවෙලා..

lk-maare

Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    Warrenty thiyenawanan galawanna yanna epa. :no: Mage Inspiron 15-5000 series ekak thiyenne. oye bluescreen seen eka drivers wala awulak wennath puluwan. Hard disk eke bad sectors hinda specific file access karanna yaddi crash wenwa wennath puluwan. mage kaalayak eka digata oya seen eka awa windows wala awulak hinda. Windows aaye dammata passe hari giya. RAM eka SODIMM wenna oni. clockspeed wadi wunata wadak na aduma eke gaanata wada karanne. RAM gahadi puluwan tharan anikata similar spec ekakata yana eka hodai. dan kauda danne na issara SAMSONS la hitiye. Un patta service ekak denne. mage display eka awul wela gihin hadala dunna dawas 2n. :yes:

    Overheat nan wela na mechchara kaalekata. Nvdia entry level ekakuth thiyenawa. eth overheat wenna tharan deyak wela na. games ambaka gahala thiyenawa. samahara welawata sathiyak withara eka digata wada :P

    RAM eke seen eka nan hithaganna ba. mageth 4GB thibbe. thawa 4GB ekak gahanna kadeta aran gihin gahuwa me specs ma thiyena ekak. beep beep gaga thibba on wune na. RAM 3k withara gahuwata passe ekak set wune. ekanan sahena prashnayak wuna matath. bus speed anan manan okkoma eka welath factory RAM ekata tally wune na. Ube case ekedi BIOS update ekak karanna athi mata hithenne.
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    අලුතින් ගහපු ram එක කඩේටම ගිහින් උන් ලව්වම ගලවලා(warranty period නිසා) try කරා.. ඒත් හරියන්නේ නැහැ බන්...:(

    මචං මට පොඩි අව්ලක් තියෙනවා මන් වැරදිනම් කියහං,, ගත්ත තැනින් කිව්වන්නන් එහෙම ගහන්න පුළුවන් කියලා ඒ කියන්නේ උන් del එකේ service agent එක කරනව ද,එහ්න්නම් එතනට දීලා ඕක හදාගන්න පුළුවන් ද. නැත්නම් සර්විස් සෙන්ටර් යාවනවන්ම වෙන තැනකින් ගලවෙව්ව එකක් උන් හදයිද වොරන්ටි cancle කරන් නැතුව.
    un kiwwe unta podi podi repair krn plwn kyl.. ram ghn wdth plwn kiwwa.. loku cse thma company dnne... ape pththe 10yrs wthr thyn kdayak hamoma bdu gnna e nisa warranty csenm sure mt.

    Warrenty thiyenawanan galawanna yanna epa. :no: Mage Inspiron 15-5000 series ekak thiyenne. oye bluescreen seen eka drivers wala awulak wennath puluwan. Hard disk eke bad sectors hinda specific file access karanna yaddi crash wenwa wennath puluwan. mage kaalayak eka digata oya seen eka awa windows wala awulak hinda. Windows aaye dammata passe hari giya. RAM eka SODIMM wenna oni. clockspeed wadi wunata wadak na aduma eke gaanata wada karanne. RAM gahadi puluwan tharan anikata similar spec ekakata yana eka hodai. dan kauda danne na issara SAMSONS la hitiye. Un patta service ekak denne. mage display eka awul wela gihin hadala dunna dawas 2n. :yes:

    Overheat nan wela na mechchara kaalekata. Nvdia entry level ekakuth thiyenawa. eth overheat wenna tharan deyak wela na. games ambaka gahala thiyenawa. samahara welawata sathiyak withara eka digata wada :P

    RAM eke seen eka nan hithaganna ba. mageth 4GB thibbe. thawa 4GB ekak gahanna kadeta aran gihin gahuwa me specs ma thiyena ekak. beep beep gaga thibba on wune na. RAM 3k withara gahuwata passe ekak set wune. ekanan sahena prashnayak wuna matath. bus speed anan manan okkoma eka welath factory RAM ekata tally wune na. Ube case ekedi BIOS update ekak karanna athi mata hithenne.
    enna ekai mtth dngnna one bn:confused:

    Bios yanna barida..
    mtth hthnv bn..:(
     
    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,749
    1,490
    113
    Ram or heat sink eke awlak thama. Kokatath deela balapan warrantyata. Puluwan nam aluthen gahapu ram eka galola deepan. Waranty claim karana eka thama hodama wade.
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,036
    1,780
    113
    Sydney
    maath dell xps eka gathe ausi walin bn habai gannakotama un kiwwa worldwide warranty ekak thiyenne mokakhari awlk awoth lankawe authorised service centers thiyenawa kiyala...Lenovo walanan gedarata enawa ..Dell eke kohomada danne nah habai
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඕක කොම්පැනි දාන්න. සැරින්සැරේ ගලෝලා එකක් පොට යනවා. අනික තමයි සර්විස් කරන තැන්වල කිසිම වගතුවක් නෑ ලැප් වල. වැලි dust තියෙන surface වල තියන් ලැප් ගලවනවා. ආයේ ලැප හම්බෙද්දී ටච්පෑඩ් දෙපැත්ත වැලිවලට හිරිලා.

    මේ අබාන්ස් එකේ මට උන දෙයක්. වැඩේ කරලා දෙනවා. නමුත් උන්ගේ කෙයාරින් අන්තිමයි.
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    1. over heat වෙන්න පුළුවන් හරියට heat sink එක touch වෙලා තිබුනේ නැත්නම් .
    2. Ram එකේ අවුලක් වෙන්න ත් පුළුවන්

    ටික වෙලාවක් තිබිලා Blue Screen එනවනම් ගොඩක් වෙලාවට Over Heat වෙන නිසා.
    කොහොමත් warranty තියෙන නිසා අත ගහන්න යන්න එපා . හෙට අනිද්දා වෙනකොට Service Centers අරියි . එතකොට අරං ගිහින් දීලා හදා ගන්න
    Blue screen nam enne RAM eke awlak nisa thamai.

    Uba pitin RAM ekak gahapu nisa warranty hambeida danne na
    danata aluthen gahapu ram eka galwala. On kalla balapan. Oka bohodurata ram eke awulak.

    Appa me lap eke poddak epa wenwa habai. Godak lap wala ram ekai hard ekai lesiyen galawanna puluwan.
    Driver issue ekak hari Ram hari thama. Memory diagnostics parak dala balanna mulin. :rolleyes:
    Either Ram or HDD failure. Warranty ma claim karapan!
    The first thing to do is to remove your added RAM.

    With Power Off, disconnect the AC adapter and remove the battery.

    Press and hold the power button for 15-20 seconds to drain residual power.
    Then connect the AC adapter or power cord and the battery .

    Assuming it starts up, as the computer boots, press F12 when the Dell Splash Screen appears.
    From the menu displayed launch the Dell diagnostics. That will give you an idea about any hardware issues.
    වොරන්ටි තියෙන නිසා අත ගහන්න යන්න එපා..... හීට්න් අවුලක් තියෙනවා වගේ.....රැම් එකෙන් එන කේස් එකක් වෙන්නත් පුලුවන්.....!!
    RAM eke awulak thiyanne.. Aluthin gahapu ram eka galawala try karala balapan..
    Warrenty thiyenawanan galawanna yanna epa. :no: Mage Inspiron 15-5000 series ekak thiyenne. oye bluescreen seen eka drivers wala awulak wennath puluwan. Hard disk eke bad sectors hinda specific file access karanna yaddi crash wenwa wennath puluwan. mage kaalayak eka digata oya seen eka awa windows wala awulak hinda. Windows aaye dammata passe hari giya. RAM eka SODIMM wenna oni. clockspeed wadi wunata wadak na aduma eke gaanata wada karanne. RAM gahadi puluwan tharan anikata similar spec ekakata yana eka hodai. dan kauda danne na issara SAMSONS la hitiye. Un patta service ekak denne. mage display eka awul wela gihin hadala dunna dawas 2n. :yes:

    Overheat nan wela na mechchara kaalekata. Nvdia entry level ekakuth thiyenawa. eth overheat wenna tharan deyak wela na. games ambaka gahala thiyenawa. samahara welawata sathiyak withara eka digata wada :P

    RAM eke seen eka nan hithaganna ba. mageth 4GB thibbe. thawa 4GB ekak gahanna kadeta aran gihin gahuwa me specs ma thiyena ekak. beep beep gaga thibba on wune na. RAM 3k withara gahuwata passe ekak set wune. ekanan sahena prashnayak wuna matath. bus speed anan manan okkoma eka welath factory RAM ekata tally wune na. Ube case ekedi BIOS update ekak karanna athi mata hithenne.
    Ram or heat sink eke awlak thama. Kokatath deela balapan warrantyata. Puluwan nam aluthen gahapu ram eka galola deepan. Waranty claim karana eka thama hodama wade.
    RAM Awlk vage

    .
    .
    .
    .
    company දාල හදල ගෙනල්ල ඊයෙ හම්බුනා බන්.. මම කිරියේ උබල කිව්ව ටිකත් කිව්වා අවුල මම අලුතෙන් ගහපු ram එකේ වෙන්න ඕනෙ කියල.. ඊට පස්සෙ කඩේ උනුත් කිව්වා ඒක ආපහු ගහල බලල අවුල් උනොත් ram එක company දාමු කියල.. කිව්ව වගේම ගහල බලද්දි ආපහු lap එක on වෙන්නෙ නෑ... ඊට පස්සෙ ram එක company දාල lap එක ගෙදර ගෙනාව....

    මගේ ප්‍රශ්නේ මේක බන්.. 👇

    දැන් ඕක company දැම්මහම අලුත් එකක් නේද එන්නෙ.. ඒක ගැහුවහම හරියයිද බන්.. නැත්තම් අර අලුත් ram එකේ speed එක හුගක් වෙනස් එකද දන්නෙ නෑ කේස් එක..:sorry: (default ram එක වගේ දෙගුනෙකටත් වඩා DIMM speed වැඩී අලුත් එකේ)ඒක අවුලක් නැද්ද ඇත්තටම.. මොකක්ද බන් උබලගෙ අදහස......????????:baffled:

    මේ පල්ලෙහා තියෙන්නේ මේ thread එකේ එදා මම ram එකේ සින් එක ගැන ලියපු කොටස....
    p.s.- තව දෙයක් බන් ඕක කොම්පැනි එන්නෙ 4gb ram එකක්නේ.. මම ඕකට ගත්ත කඩෙන් 8gb එකක් ගැහුවා.. හැබැයි ගහපු ගමන් on උනේ නැහැ.. ඒ ගහපු ram එකෙ DIMM අගයත් lap එකේ එකට වඩා ගොඩක් වෙන මම දැක්ක (දෙගුනයක් විතර).. ඒත් මම ගමනක් ගිහින් එද්දි පොර ඒකම දාල lap එක හදල තිබ්බ..:baffled: හැඹැයි ඇහුවම කියන්නෙ නැහැ.. ඒක කොහොමද බන් කරන්නෙ ඒක දැනගන්නත් ඕනෙ මට??:confused: