Free දෙන අස්සයගෙ දත් ගනින්න එපා කියලා කතාවක් අහලා නැද්ද.
ඔය නිකං හම්බවෙන ලැප්ටොප් බෑග් හැම එකම FAKE.
කිසිම Manufacturer කෙනෙක් ලැප් විකුනද්දි free ලැප්ටොප් බෑග් දෙන්නෙ නෑ.
ඔය ලංකාවෙ එවුං මාකටින් ට්‍රික් එකක් විදියට පාවිච්චි කරන්නෙ free laptop bag කියන දේ.
Laptop Manufacturers ල ලඟ තියනවා Genuine Targus වගේ බෑග් උන්ගෙ ලෝගො එක ගහලා. ඒවා 5000-10000 වෙනවා ඒවා වෙනම ඕඩර් කරල ගන්න ඕනෙ.
ඉතිං උඹ හිතන්නෙ ලංකාවෙ එවුන් ජෙනුයින් ලැප්ටොප් බෑග් දෙනවා කියලද ඔය බජට් ලැප්ටොප් වලට?


ඕනෙ නං 5000-10000 වියදං කරලා targus වගේ ලැප් බෑග් එකක් ගනිං.