Dell Laptop Help

Bhagya2010

Well-known member
  • Sep 2, 2010
    858
    205
    63
    Eppawala, Sri Lanka
    මම Dell core i7 Laptop එකක් ගන්න ඉන්නේ... ලංකාවෙන් ගන්නවනම් ගන්න හොද කොහෙන්ද. ඔයාල හොදයි කියල හිතන තැනක තියනවද.ගැනත් අඩු තැනක නම් හොදයි.. දන්නා අය උදවු කරන්න...

    Dell XPS15 or Dell XPS17 නම් හොදයි වගේ.. ඔයාලගේ අදහස් කියන්න.. ලොකු උදවුවක්:oo::oo::oo::oo::oo:
     

    jds2012

    Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    bumpko.gif