DELL laptop help

SCBmedia

Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    මගේ ලැප් එකේ ලගදි ඉදන් මේවගේ එකක් එනවා. Original charger එක ගහන්න​ කියලත් සමහර වෙලාවට messageඑනවා. හැබැයි මේ message එන්නෙ battry levelඑක 20%ට අඩු නම් විතරයි. අනිත් වෙලාවට chargerඑක ගැහුවම messageඑකක් එන්නෙත් නැතුව charge වෙනවා. ඒත් 20% අඩු වුනාට පස්සේ chargerඑක ගහපු ගමන් මෙහෙම මැසේජ් එකක් එන්නෙ ඇයි? මම පවිච්චි කරන්නේ original battryඑකයි charger එකයි. 20% අඩුවෙලාවට චාජර් එක ගැහුවත් චාර්ජ් නෙවී තියෙනෙ නැ. ඒ වෙලාවටත් චාර්ජ් වෙනවා. BIOS වලින් disableකරන්න පුලුවන් කියලත් වැටිලා නම් තියනවා. මේකට කරන්න හොදම දේ මොකක්ද​?chrger or battery එකක් අලුතෙන් දාන්න වෙයිද​

    මේක වෙබ් සයිට් එකකින් ගත්ත එකක්. මගේ එකෙත් එන්නෙ මේ වගේම messageඑකක්. මේ විස්තර ටිකම මට එන මැසේජ් එකෙත් තියනවා. ඊට අමතරව DELL 65Wඔරිජිනල් චාජර් එක කරන්න කියලා වැටෙනවා
    DSC08450_zpsvidwbsgg.jpg


    image LINK-
    http://img.photobucket.com/albums/0903/althetrainer/DSC08450_zpsvidwbsgg.jpg

    උදව් කරන හැමෝටම repදෙනවා
     
    Last edited:
    • Like
    Reactions: Profile_01