Dell Laptop motherboard repair කරන යාලුවෝ ඉන්නවද Ja-ela,Gampaha අවට. on වෙන් නෑ Lap එක. charge වෙන් නෑ. charger එක ගැහුවම charger එකේ light එක Off වෙනවා. Motherboard case එකක් වගේ. උදව් කරන්න පුලුවන්ද හරි?
Last edited:
okkotoma lakin lap eke battery eka galawala charger ekata gahala try karanna