මරුසිරා;15665192 said:මොන කිව්වත් display එක නම් කියන තරම් quality නෑ බන්
සම්සුන්හ් ලගේ display එක පට්ට .හැබැයි සමස්තයක් විදිහට ලැප් එකේ performance එක හොදයි![]()
මචන් උඹට දැන ගන්න දෙයක් කියන්නද....?? Dell / Toshiba වල, තියෙන ගොඩක් ඩිස්ප්ලේ, එක්කෝ LG.... එහෙමත් නැත්නම් Samsung....
HP වලත් එහෙමයි...... 

[/QUOT
වෙන්න් ඇතිමම මෙහෙ තියෙන (ලංකාවේ නෙමේ හොදේ )dell ලැප් සහ අනිත් ඒවා display දාල තියෙනවා අම්බානෙක model වර්ග . මචෝ සම්සුන්ග් display එන lenovo හරි dell හරි i5- i7 model එකක් තියෙනවනම් කියනවද මට මෙහෙන් තෝරාගන්න මම බලපු dell ලැප් වලනම් display එක චාටර්
එකම මොඩල් එකේ, අපි හිතමු ටොෂිබා L50 කියලා.... ඉතින් ඕවායේ සැම්සුන්ග් ඩිස්ප්ලේ එන ඒවත් තියෙනවා..... LG එන ඒවත් තියෙනවා.... තියෙන ඩිස්ප්ලේ එක මොකක්ද කියලා එකකවත් කොහෙවත් ගහලා නෑ..... ගලවලාම තමා බලන්න වෙන්නේ..... 
ඈතුලේ තියෙන ඩිස්ප්ලේ එකේ වර්ගේ මොකක්ද කියලා බලන්න නම් ගලවන්නම වෙනවා මචන්.....එකම මොඩල් එකේ, අපි හිතමු ටොෂිබා L50 කියලා.... ඉතින් ඕවායේ සැම්සුන්ග් ඩිස්ප්ලේ එන ඒවත් තියෙනවා..... LG එන ඒවත් තියෙනවා.... තියෙන ඩිස්ප්ලේ එක මොකක්ද කියලා එකකවත් කොහෙවත් ගහලා නෑ..... ගලවලාම තමා බලන්න වෙන්නේ.....
![]()