Delta force Black Hawk Down 😍

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎


    උබලට මේක ඉවර කලාද? අයි ජී අයි වලින් පස්සේ තිබ්බ හොදම ඇනිමේසන් ගේම්ස් සීරිස් එක මේක මම හිතන්නේ. සවුන්ඩ්ස් පට්ට නියම ෆිලින් එකක් එනව. මම ගැහුවේ 2002-4 වගේ කාලේ. 1800 ඒ එම් ඩී මැසින් එකක්. රැම් එක තිබ්බේ 128. විඩියෝ රැම් එක 32.

    පට්ට ගේම් කැම්පැනි එකක් වෙච්ච දෙයක් නැහැ :frown:
     
    Last edited:

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,812
    3,844
    113
    Delaware
    patta game eka mage laga thama CD thiyanwa
    ඕක ඇත්ත සීන් එකක් නේ කොහොම තියෙන්ඩ ඇත්ද?
     
    Last edited:
    • Like
    Reactions: manjulabw