ගොවි මහතුනි මෙන්න ඔබට කදිම අවස්තාවක් ඔබ වානිජ මට්ටමේ නව වගාවක් ආරම්භ කරන්න අදහස් කරන්නෙක්ද ? එසේ නම් අපගේ ඉන්දියාවෙන් ආනයනය කරනු ලැබු "රෙඩ් ඒන්ජල්" නව දෙලුම් වගාවක් ආරම්භ කර වැඩි ලාබයක් ලබන්න. 18c ඉහල උෂ්ණත්වයක් ඇති ඕනෑම ප්‍රදේශයක වගාකල හැක. මනා ලෙස නඩත්තු කල හොදින් වැඩුණු ගසකින් 60kg - 70kg අතර අස්වැන්නක් ලබා ගැනීමට හැක. ඒ සදහා අප ආයතනය මගින් වසර 15 ක වගකීමක් ලබාදේ. තවද ඔබගේ වගාවට නිරීක්ෂණය සහ උපදෙස් ලබා දීමේ සේවාවත් සපයනු ලැබේ. ඔබත් අප ආයතනයෙන් හදුන්වා දෙනු ලබන ඉන්දියාවෙන් ආනයනය කරනු ලැබු "රෙඩ් ඒන්ජල් " දෙලුම් වගාවක් ආරම්භ කරන්න. පැළ තොග අලෙවියට සූදානම්ව ඇත. අස්වනු නෙළන තෙක් සම්පූර්ණ උපදෙස් නොමිලේ ලබා දීමට කටයුතු කරන බවත් පොරොන්දු වී තිබේ දැන්ම අමතන්න green lanka pomegranate farm 0777186990 කරුණාකර මෙම පණිවුඩය ඔබේ මිතුරන් වෙත හසුරුවන්න
පැළයක් මිල Rs 400
තොග මිල Rs 350 (400 plants minimum)
අපගෙ ආයතනය විසින් ගන්නා පෙළ වලින් අස්වෙන්න නොලැබී නම් සම්පූර්ණ මුදල ආපසු ගෙවීමට අපි පොරොන්දු වී තිබේ
තොග වශයෙන් ලබාගැනීමට අපේ ආයතනය විමසන්න
Green lanka pomegranate farm
Puttalam 0777186990
WhatsApp
Viber
Imo
Our branches :සිල්ලර සපයන්නන්
Colombo mr nawas. 0777900077
Weligama mr akram 0713243254
Head office puttalam
ඔබගේ වගාවේ කිසියම් ගැටලු පිළිබඳ තොරතුරු අවශ්‍ය නම් වහාම අපගේ ආයතනය මගින් විමසන්න 0777186990
Register no :SA/NIK/09759
More info click here (කරුණාකර link ඒක ඔබන්න
https://www.facebook.com/delumwagawa/
---------------------------
මමත් පැල කීපයක් පොට් වල දාල Roof top එකේ හදන්න බැලුවේ බන්.
PS - Called the number
No stocks, but after two weeks
650 per plant now
Gedith ganna thiyenawa