Demak බයික් වල තියෙන අවුල් ‌මොනවද

Demak බයික් වල කොහොමද

  • සුපිරියි

    Votes: 5 10.0%
  • සාමාන්‍යයයි

    Votes: 11 22.0%
  • අවුල්

    Votes: 7 14.0%
  • පට්ට අවුල්

    Votes: 27 54.0%

  • Total voters
    50

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    Demak බයික් වල තියෙන අවුල් ‌මොනවද

    Demak බයික් වල තියෙන අවුල් ‌මොනවද
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    awula thiyenne oya company eka wahala ne thiyenne dan.giya awurudde shut down kara

    මොකක්ද වහපු හේතුව
    ලංකාවේ හදන්න පටන් ගන්නවා කියලා කියනවා නේද
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    ප්ලාස්ටික් ගොඩවල් මචන්..අවුරුද්දක් පදින කොට කෑලි එල්ලෙනවා තොරම්බල් කඩේ වගේ... දැකපු ජරාම බයික් එකක්.සෙල්ලම් බඩු වගේ..
     
    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,595
    946
    113
    No Place
    බයික් එකට නගපු උන්වත් නෙමේ බන් හොද නෑ කියන්නේ ඩිමක් එකේ වරදක් නෑ ඕක අඩුගානට තෙල් කරන්න පෙනුමට ගන්න පුළුවන් එකම බයික් එක කේස් එක වෙන්නේ ඕක ගන්නේ පොඩි කොල්ලෝ අරන් විල් ගහල කෙලොගෙන ෆිනස් ගෙවගන්නත් බැරුව හිමිට කගේ හරි ඇගේ ගහනවා උ අරන් එකේ ලෙඩ සෙට් උනාම හොද නෑ හොද නෑ ගානවා ඔන්න ඕකයි ඇත්ත කතාව අපේ කොල්ලෙක් පදිනවා අසාවෙ බෑ ටුවර් ගිහින් තියනව හැමතැනම වගේ එහෙම අවුලක් නෑ
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ape ekekuth gatta palleha tiyena model eken.
    sellam baduwak wage..
    melo rahak na.
    plastic keli wadi.
    radiator wage boruwata grill tiyenawa.
    :rofl::rofl::rofl:

    DEMAK SKYLINE 225

    skyline1.jpg
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    ape ekekuth gatta palleha tiyena model eken.
    sellam baduwak wage..
    melo rahak na.
    plastic keli wadi.
    radiator wage boruwata grill tiyenawa.
    :rofl::rofl::rofl:

    DEMAK SKYLINE 225

    skyline1.jpg
    සෙල්ලම් බඩුවක් වගේ කියලා කියන්නේ ඇයි
    පැහැදිලි කරන්න
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    සෙල්ලම් බඩුවක් වගේ කියලා කියන්නේ ඇයි
    පැහැදිලි කරන්න

    mehema baluwata penne na.
    atthatama balanna one.
    Fit and finish anthimai.
    Balapu gaman therenawa jarawak kiyala..
    aragena tika dawasakin plastic keli dedaranawa.
    u maasa 7k wage padda.
    palaweni masema wage chain sporcket walin sadde awa.
    anika Thel bonawa oka..
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    පෝරිසාදයා;24592563 said:
    ප්ලාස්ටික් ගොඩවල් මචන්..අවුරුද්දක් පදින කොට කෑලි එල්ලෙනවා තොරම්බල් කඩේ වගේ... දැකපු ජරාම බයික් එකක්.සෙල්ලම් බඩු වගේ..

    ape ekekuth gatta palleha tiyena model eken.
    sellam baduwak wage..
    melo rahak na.
    plastic keli wadi.
    radiator wage boruwata grill tiyenawa.
    :rofl::rofl::rofl:

    DEMAK SKYLINE 225

    skyline1.jpg

    ochcharama awul nan na machan. ape aiya kenek gawa thibba 2 years wage. kisima plastic kaallak ellenawa dakke na. pora hodata use kara. yana ekath yanawa supiriyata. pick up ekath :love:.

    pora rata yaddi wikka. eeta maasa gaanakata passe factory eka shutdown. factory ekath wahala thiyeddi meka ganna eka thamai hitha ganna bari :dull:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ochcharama awul nan na machan. ape aiya kenek gawa thibba 2 years wage. kisima plastic kaallak ellenawa dakke na. pora hodata use kara. yana ekath yanawa supiriyata. pick up ekath :love:.

    pora rata yaddi wikka. eeta maasa gaanakata passe factory eka shutdown. factory ekath wahala thiyeddi meka ganna eka thamai hitha ganna bari :dull:

    mama dakapu model eka gena mama kiwwe.
    mata nam kujeethai.
    eeta wada bajaj eke fit and finish eka 200%k hodai.
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    ochcharama awul nan na machan. ape aiya kenek gawa thibba 2 years wage. kisima plastic kaallak ellenawa dakke na. pora hodata use kara. yana ekath yanawa supiriyata. pick up ekath :love:.

    pora rata yaddi wikka. eeta maasa gaanakata passe factory eka shutdown. factory ekath wahala thiyeddi meka ganna eka thamai hitha ganna bari :dull:

    Factory එක වහලා තියෙන්නේ ඇයි බං
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    production capacity එකට වඩා දිගට හරහට ඕඩර්ස් එනකොට කරගන්න බැරිවෙනවා

    සැපයුමට වඩා ඉල්ලුම වැඩිවෙනකොට ෆැක්ටරි වහන්න වෙනව කියල ඇහුවෙත් අදයි ඕයි.

    මෙච්චර දක්ෂයෝ ඉන්දැද්දී රනිල් උඹවම පුක් ශෝධක වගේ බැරෑරුම් තනතුරකට තෝරගත්තෙ
    අයි කියල දැන් තමයි තේරෙන්නෙ.