DEMAK BIKES

Sara_LK

Well-known member
  • Sep 11, 2015
    1,566
    910
    113
    No Place
    150 sm කියල එකක් තිබ්බ කොල්ලෙක් ගාව,
    එක එක උන් එක එක ඒවා කියනව බයික් නම් චයිනා මේකේ තිබ්බ කෑල්ලෙන් කෑල්ල review එකක්
    https://www.usefuleverything.com/2017/10/demak-dtm.html
    හැබැයි ඔය බයික් එක අරන් අවුරුද්දක් වගේ චැනල් එකේ ගොඩක් Videos දාල තිබ්බා දුර ගමන් ගිහින් ගත්ත ඒවා වගයක් යකාගේ පඩිපෙළ, හබරණ off road වගේ
    https://youtu.be/F1YAAIyKFHU

    පාවිච්චියේ හැටියට තමා
    පුළුවන් නම් Facebook එකේ Demak World එකේ අවශ්‍ය විස්තර දැම්ම නම් මොකද

    මට නම් තේරුණ විදිහට demak බයික් තමා අවම downpament එකකින් ගන්න පුළුවන් බයික් dtm ඒවා පොඩි කොල්ලෝ හුගක් ගන්නේ ඒ නිසයි හැබැයි උන් ඒකෙන් දාන්න පුළුවන් සෙල්ලම් ඔක්කොම කරනවා මන් දැක්ක සයිලන්සර් 3ක් ගහල තිබ්බ කොල්ලෙක්
    ගන්න පඩිය ඉවරයි බයික් එකට වැඩ දාලම ඊටපස්සේ finance ගෙවන්න සල්ලි නෑ මාසයක් දෙකක් යනකොට ටයර් ඉවරයි ඇයි burnout ගහල, වීල් ගහල ගියර් බොක්ස් ඉවරයි ඔව්ව තමා මන් නම් දැක්කේ
    කියන තරම් යකා කළුත් නෑ Demak දැන් ලංකාවේ product එකක් කියල තමා ආරංචිය
     
    Metal boy

    Well-known member
  • Apr 27, 2016
    1,050
    738
    113
    West නා හිර

    godak un kiyanne ganna epa kiyala bn :confused:
    facebook reviews hitan hari na unge
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,321
    21,963
    113
    Gotland
    apo oya jarawak ganna epa gaththoth wikunannath ba. oke company th wahalalu. ape paththe showroom ekak damma bike 2-3 wikinenna athi dan eka wahalath 1yr ta wadi
     
    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,566
    910
    113
    No Place
    godak un kiyanne ganna epa kiyala bn :confused:
    facebook reviews hitan hari na unge

    එක නම් ඇත්ත බන් මේ යමහා එකෙන් අළුත් එකක් ඇවිල්ල r15 v3 පුළුවන් නම් එකක් ගන්න මචං