ෆැක්ටරියත් වැහුවනේ. කෑලිත් නෑනේ,. ගත්තොත් ගත්තම තමා ඉතින්.ගන්න ද එපා ද![]()
පෝස්ට් එක දාල පැය භාගෙනේ. උඹ ඒ ඩිංගට ගත්තද?මම ගත්තා බංරීසෙල් කරන්න 199900 සෙට් වුණා අපරාදක් වෙයි ද බං.
මම ගත්තා බංරීසෙල් කරන්න 199900 සෙට් වුණා අපරාදක් වෙයි ද බං.
නැහැ මචං 1111ඔෆරස් වලින් මොනාහරි ගන්න බලන් හිටියේ රිසේල් කරන්න . මේක දැක්කා 40000 කිව්ව ගමන් . ලොල් .පෝස්ට් එක දාල පැය භාගෙනේ. උඹ ඒ ඩිංගට ගත්තද?![]()
Oder එක cancel කරා බං . හරි නැහැ කිව්වා නිසා . 40000ක් පාඩුයි කිව්වේ මේකා 199000 අරන් 160,000වගේ ද දෙන්න වෙන්නේදැන් ගත්ත නන් කමක් නෑ.
පදින්න හිතන් ඉන්නව නන්, ඕකෙ එෆ් බී ග්ෲප් එකට සෙට් වෙලා, පාට්ස් තියන තැන් නෝට් කරගන්න.
කොමත් කිමි 50000ක් වගෙ යනකන් අවුලක් එන එකක් නෑ.
එහෙම නැතුව විකුනනව නන් ඉතින්,, ඔයාට පාඩුයි හත්ලිස් දාහක්.