ඇයි බන් දැන් ඔය කම්පැණියත්, (මැලේසියන්ද කොහෙද) වහලා අවුරුදු 4ක් විතර වෙනවා. උන් බංකොලොත්
උඹට ඕකට ඕනේ කැලි පට්ටලේ දාලා තමයි හදා ගන්න වෙන්නේ
ඕක අඩුවට නෙමේ යකඩ වලට දෙන්න ඕනේ බයිසිකලයක්
මැනේජමන්ට් එකේ , සේල්ස් වල අවුල් නිසා මුන්ගේ මදර් කම්පැණිය ෂට්ඩවුන්
ලංකාවේ තියෙන කොම්පැණිය කොහෙන්ද එතකොට පාර්ට් ගෙන්නන්නේ?
දුක තමා බබෝ
------ Post added on Jun 13, 2022 at 9:12 AM
උඹට ඕකට ඕනේ කැලි පට්ටලේ දාලා තමයි හදා ගන්න වෙන්නේ
ඕක අඩුවට නෙමේ යකඩ වලට දෙන්න ඕනේ බයිසිකලයක්
ඒක වෙන්න බැරි වැඩක් නේ බන්වත්තල තියෙනවා company එක ඒකේ parts තියෙනවා.
එතනින් ගෙදරටම ඩිලවරි කර ගන්න පුලුවන්
එහෙම නැත්නම් facebook එකේ බලන්න parts sell කරන sellers ලා ඉන්නවා..
...
ඕක 125cc එන්නේ.
ඉන්දියන් ඒවට වඩා පෙට්‍රල් කරනවා අඩුයි.
හැබැයි සුවපහසුව වැඩියි.
කියන්න තරම් විශේෂ අසනීප නෑ.
සාමාන්‍ය බයික් එකක එන අසනීපම තමයි.
මැනේජමන්ට් එකේ , සේල්ස් වල අවුල් නිසා මුන්ගේ මදර් කම්පැණිය ෂට්ඩවුන්
ලංකාවේ තියෙන කොම්පැණිය කොහෙන්ද එතකොට පාර්ට් ගෙන්නන්නේ?
දුක තමා බබෝ
------ Post added on Jun 13, 2022 at 9:12 AM