අඩෝ යකුනේ බයික් එකක් තියෙනවා 85 බ්‍රෑන්ඩ් නෙව් 85 වෙන්නේ මේක අරගෙන කෙල වෙයිද.?
jikwitintant Well-known member Jul 1, 2016 1,562 1,624 113 Jun 19, 2020 #1 අඩෝ යකුනේ බයික් එකක් තියෙනවා 85 බ්‍රෑන්ඩ් නෙව් 85 වෙන්නේ මේක අරගෙන කෙල වෙයිද.? Reactions: Bumbzy
S SLK_sri Well-known member Oct 27, 2018 61,114 56,675 113 Jun 20, 2020 #2 demak chater kiyala godak reviews dekka Reactions: jikwitintant
chatura_CN Well-known member Jun 2, 2016 6,462 1 8,634 113 kandy Jun 20, 2020 #3 Demak sadde witharai bn. Ganna epa. Ubata wikunaganna giyama epa Wei. Reactions: jikwitintant and SLK_sri
Heshan Daminda Well-known member Mar 13, 2009 46,047 1 100,680 113 33 Kalutara Jun 20, 2020 #4 බ්‍රෑන්ඩ් නිව් 85ද? ඔය මම හිතන්නේ ස්ටොක් ක්ලියරන්ස් එක කරන්නේ ෆැක්ටරිය වැහුවට පස්සේ ඉතුරු වුන එව්වා. කැඩුනොත් හදන්න නම් කෑලි නෑ. අවුරුදු 5ක් වත් කැඩෙන්නේ නැතුව පදින්න පුළුවන් වගේ විශ්වාසයක් තියේ නම් ගනින්. Reactions: jikwitintant
බ්‍රෑන්ඩ් නිව් 85ද? ඔය මම හිතන්නේ ස්ටොක් ක්ලියරන්ස් එක කරන්නේ ෆැක්ටරිය වැහුවට පස්සේ ඉතුරු වුන එව්වා. කැඩුනොත් හදන්න නම් කෑලි නෑ. අවුරුදු 5ක් වත් කැඩෙන්නේ නැතුව පදින්න පුළුවන් වගේ විශ්වාසයක් තියේ නම් ගනින්.
MAYBACH Active member Mar 15, 2017 274 243 43 Jun 20, 2020 #5 AD eka hariyata kiyawala ne (ikman.lk eke) Demak Tropica Brand New 85600/= 2020 අත්පිටමුදලට 164900/=පමණයි , මාසිකගෙවීම = 36 x 6625 = 24 x 8859 = 12 x 15709 සුලු මුදලක් ගෙවා DEMAK TROPICA මොටර් බයිසිකලය රැගෙන යන්න Reactions: jikwitintant
AD eka hariyata kiyawala ne (ikman.lk eke) Demak Tropica Brand New 85600/= 2020 අත්පිටමුදලට 164900/=පමණයි , මාසිකගෙවීම = 36 x 6625 = 24 x 8859 = 12 x 15709 සුලු මුදලක් ගෙවා DEMAK TROPICA මොටර් බයිසිකලය රැගෙන යන්න
jikwitintant Well-known member Jul 1, 2016 1,562 1,624 113 Jun 20, 2020 #6 MAYBACH said: AD eka hariyata kiyawala ne (ikman.lk eke) Demak Tropica Brand New 85600/= 2020 අත්පිටමුදලට 164900/=පමණයි , මාසිකගෙවීම = 36 x 6625 = 24 x 8859 = 12 x 15709 සුලු මුදලක් ගෙවා DEMAK TROPICA මොටර් බයිසිකලය රැගෙන යන්න Click to expand... ado ehemada ban mama hithuwe 85 kiyala
MAYBACH said: AD eka hariyata kiyawala ne (ikman.lk eke) Demak Tropica Brand New 85600/= 2020 අත්පිටමුදලට 164900/=පමණයි , මාසිකගෙවීම = 36 x 6625 = 24 x 8859 = 12 x 15709 සුලු මුදලක් ගෙවා DEMAK TROPICA මොටර් බයිසිකලය රැගෙන යන්න Click to expand... ado ehemada ban mama hithuwe 85 kiyala