Demala wade kadekata giya!

Ryker

Well-known member
  • Oct 9, 2020
    1,981
    2,164
    113
    colombo
    දෙමළ කඩේක වඩයක් ඒ ගණන් තමයි බන්. උන් සීම්හල අය වගේ ඇබිත්තන් වඩේ හදන්නෙ නෑ. ඒ වඩේ එක කෝප්පයක කටකටත් වඩා ලොකුයි. වඩෙ එක කන්න පොල් සම් බෝල ජාති 2ක් දෙනවා. එතන ඉදන් කෑවොත් සාම් බාරු, කඩල හොදි වගේ දේවලුත් දෙනවා. රු100ට පාඩු නෑ. හොදට බඩ පිරෙනවා
    Ow bn mama dn poddakata kalin parippu wade kaallak kawa, Thanikara parana thel walin badala. Pattama Boka
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,068
    15,581
    113
    New Zealand
    Ow bn mama dn poddakata kalin parippu wade kaallak kawa, Thanikara parana thel walin badala. Pattama Boka
    කොහෙන්ද කෑවේ? බම් බල පිටීය, කොල්ලුපිටීය, වැල්ලවත්ත හරියේ හොද තැන් තියනවා. මම නම් අමිර්තා එකෙන් වැඩිපුර කන්නේ. යුනිටි ප්ලාසා එක ළග තියන එකෙන් නෙමෙයි. ඒකේ ගාණ වැඩීයි
     
    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,981
    2,164
    113
    colombo
    කොහෙන්ද කෑවේ? බම් බල පිටීය, කොල්ලුපිටීය, වැල්ලවත්ත හරියේ හොද තැන් තියනවා. මම නම් අමිර්තා එකෙන් වැඩිපුර කන්නේ. යුනිටි ප්ලාසා එක ළග තියන එකෙන් නෙමෙයි. ඒකේ ගාණ වැඩීයි
    Office eke Manager kenek bn genawe Pora apitath dunna, Kohen gattada dannh. Wade walatath nindawak. Mama Colombo 2 wada karanne
     
    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,289
    8,187
    113
    මන් දැක්කේ දෙමල කඩේ උබ වැඩට ගියා කියලා
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,118
    19,740
    113
    Miami
    දෙමළ කඩේක වඩයක් ඒ ගණන් තමයි බන්. උන් සීම්හල අය වගේ ඇබිත්තන් වඩේ හදන්නෙ නෑ. ඒ වඩේ එක කෝප්පයක කටකටත් වඩා ලොකුයි. වඩෙ එක කන්න පොල් සම් බෝල ජාති 2ක් දෙනවා. එතන ඉදන් කෑවොත් සාම් බාරු, කඩල හොදි වගේ දේවලුත් දෙනවා. රු100ට පාඩු නෑ. හොදට බඩ පිරෙනවා
    උන් ගේ ඉදිආප්පත් හෙන ලොකුයි. ඉදි ආප්ප 5-10යි උපරිම කන්න පුලුවන්. බඩ පිරෙනවා
    අනිවා. බය නැතුව කන්න පුළුවන්. සිංහල ජරාව වගේ නෙමෙයි සාතිශය බහුතරයක් දෙමළ කඩවල කෑම හොඳටම පිරිසිදුයි. අපේ උන් වගේ සල්ලි වලට බලු වැඩ කරන්නෙ නෑ. දෙන දේ හරියට දෙනවා. සිරාවටම දෙමළ කඩේකින් වඩයයි ඉඳිආප්ප 5යි කාලා ටී එකක් ගැහුවනම් වේලක් ෂේප්.
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    උඹ ඕල්මෝස්ට් වයිට් නිසා සුද්දෙක් කියල රැවටිලා ගාන වැඩියෙන් කිව්ව කියල හිතුවද? අනේ හුකේ නන්නානේ :lol:
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,984
    1
    52,077
    113
    ප*යාගල
    sorry.com
    Demala bellita himeeta kiwwa Umbalawa issara ballo wage meruwe kiyala. Ekige moona awul wuna.
    that-never-happened-w3orrs.jpg
     
    • Haha
    Reactions: B.Chat and Asmodeus

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,068
    15,581
    113
    New Zealand
    Hungak kaalekin.
    Den wade ekak Rs 100- mata tadawuna- mam hituwa mawa dekala gana issuwa kiyala.
    Demala bellita himeeta kiwwa Umbalawa issara ballo wage meruwe kiyala. Ekige moona awul wuna.
    උබ ඉතින් රු500ටනේ යන්නේ.

    වඩේ එක රු100යි. ඒ කියන්නේ වඩේ 5ක මිලට තමයි උබව වටින්නේ :lol:

    dfsdfsdfsdf-jpg-102052-jpg.226271
     
    Last edited:

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,227
    113
    Hungak kaalekin.
    Den wade ekak Rs 100- mata tadawuna- mam hituwa mawa dekala gana issuwa kiyala.
    Demala bellita himeeta kiwwa Umbalawa issara ballo wage meruwe kiyala. Ekige moona awul wuna.

    හරෙ ක්‍රිෂ්ණා හරෙ රාම කියලා කාපන් පොන්ස්
     
    • Haha
    Reactions: Asmodeus