Demala wade kadekata giya!

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,802
    18,007
    113
    Auckland
    එතකොට දෙමල ගැනි උබට කිවා නේත ඔව් සින්හල පොන්න්යො තො වගෙ උන්ව මන්නෙන් කැපුව තමා අපිලත් කියල කලු කැත නාකි සොන්නයො?
     

    AnuradhaRa

    Well-known member
  • දෙමළ කඩේක වඩයක් ඒ ගණන් තමයි බන්. උන් සීම්හල අය වගේ ඇබිත්තන් වඩේ හදන්නෙ නෑ. ඒ වඩේ එක කෝප්පයක කටකටත් වඩා ලොකුයි. වඩෙ එක කන්න පොල් සම් බෝල ජාති 2ක් දෙනවා. එතන ඉදන් කෑවොත් සාම් බාරු, කඩල හොදි වගේ දේවලුත් දෙනවා. රු100ට පාඩු නෑ. හොදට බඩ පිරෙනවා
    උන් ගේ ඉදිආප්පත් හෙන ලොකුයි. ඉදි ආප්ප 5-10යි උපරිම කන්න පුලුවන්. බඩ පිරෙනවා
    පහුවදාට බඩේලිය චුට්ටකුත් යනව
    ලොකු අවුලක් නෑ
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,214
    1
    63,686
    113
    Mother Earth
    කාන්ති අක්ක නම් වඩේ බදිනවා හොඳ සැරට. කොච්චි දාලා සැරට හදනවා. කාන්ති අක්කා ඒවා කාලා ඩග්ලස් අයියගේ කටට ගත්තම ඩග්ලස් අයියා ගම වටේ දුවනවා බිජ්ජ දැවිල්ල හැදිලා. 🙂
     

    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,789
    113
    Ja-ela
    ගොඩක් කඩවල උලුදු වඩේ රු 100 යි. සමහර කඩවල රු 90 යි. මාදම්පෙ තියනවා සයිවර් කඩයක් ගොඩක් ගණන් අඩුයි. කෑම quality
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,129
    11
    3,661
    113
    උබත් තමිල්නාඩු ඇක්සන්ට් එකෙන්නේ ඉංගිරීසි කතා කරන්නෙ
    කුසුමා ඊස් ටැමිල් නේම් . තමිල්නාඩු
     

    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    395
    734
    93
    29
    Anuradhapura
    dSFuGV4.gif

    "වඩේ බදිනකොට අඩුවෙන් බදින්න"​
    දැල්ල පොඩිකර
     

    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    395
    734
    93
    29
    Anuradhapura
    ස්කර්වි බවන්
    ස්කර්වි බවන්
    හෝටලයෙන් වඩෙයි ගිලින්නෙ
    කිරියට ඇවිදින්
    තට්ටම හෙලයන්ට බනින්නෙ //
     
    • Love
    Reactions: NaiRobi