machan demark dtm 200 awulda....?
danna kenek kiypnko..... kiyak withara weida.... oka indian da..... fuel kohomada ?????
danna kenek kiypnko..... kiyak withara weida.... oka indian da..... fuel kohomada ?????

කියයි මේං කියල. ගත්ත උං දොසක් කියන්නෙ නෑ බං කාට හරි පට්ටල් කරන්ඩ හදනව මිසක්.මැලෙසියන් බයික් එකක් බන්
ලංකාවෙ කතාව යන්නෙ නම් හොද නැ කියලා
(කියන්නම් වාලෙ කියන උන් තමයි ගොඩක්)
බයික් එක පාවිච්චි කරන කොල්ලෙක්ගෙන් ඇහුවා නම් හරි...
කියයි මේං කියල. ගත්ත උං දොසක් කියන්නෙ නෑ බං කාට හරි පට්ටල් කරන්ඩ හදනව මිසක්.

මගෙ බාප්පගෙ පුතා ගෙනාව Trail එකක්. මල ජරාවක් බං මාස 6ක් විතර යද්දි ඇන්ජිමේ ලෙඩ එනව. ඌත් එක්කම ගත්ත අනික් එකාගෙත් මාස 4ක් විතර යද්දි එන්ජින් එක නොක් කරන්ඩ ගත්ත. පස්සෙ ගත්ත තැනිං නොමිලෙ සම්පූර්නම එන්ජින් එක රෙපෙයාර් කරල දුන්න. අනිත් මොඩ්ල්නං මම දන්නෙ නෑ Trail මොඩ්ල් නං ෆේල්. උං පදිනව වැරදියි කියලනං කියන්ඩ එපා ආයුබොවං ඔන්න.
ඔක ඉටිං ඩෙමාර්ක් කියලා නැ
ඔනෙ එකෙක් තමන් පාවිච්චි කරන එක ලොකු කරන් තමයි ඉන්නෙ
පස්නෙ අහන කොල්ල දැනගන්න ඔනේ
තාර බර ඇරලා ඔලුවට දාගන්න
බයික් එක්ක ඇහට දකින්නෙ නැතුව
පදින්නෙ නැතුව
කොහොමද මචන් ගුන දොස් කියන්නෙ?
![]()