DEMOCRACY/PRAJATHRANTHAWADAYA ADA LANKAWE TIYENAWADA ????

does our country have democracy? is it accurate?? is it fully functional??

  • Yes

    Votes: 3 33.3%
  • No

    Votes: 6 66.7%

  • Total voters
    9

b squad

Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka
    DEMOCRACY?????

    21837103466839681623100.jpg






    රාජ්ය විරෝධී SMS යැවුවා කියා මිනිස්සු අත් අඩංගුවට ගන්න රටක් බවට අප පහල බැස තියෙනවා. හැබැයි මේ රටේ එලිපිටම ගෙවල් ගිනිතියන, මාධ්ය වේදීන් මරන, වංචා දූශණය කරන, මිනිස්සුන් මර්දනය කරන, චන්ද මංකොල්ල කන මිනිස්සු ඉද්දී SMS මර්දනයටත් ආණ්ඩුව පත්වීම ඉතාම කණගාටුදායකයි. අන්තිමේට රටේ ඉතුරුවෙන්නේ SMS එකක්වත් යවාගන්න බැරි මිනිස්සු විතරයි
     
    Last edited: