SMS??? AND DEMOCRACY???

does our country have democracy? is it accurate?? is it fully functional??

  • Yes

    Votes: 19 38.0%
  • No

    Votes: 31 62.0%

  • Total voters
    50

b squad

Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka
    21837103466839681623100.jpg

    රාජ්ය විරෝධී SMS යැවුවා කියා මිනිස්සු අත් අඩංගුවට ගන්න රටක් බවට අප පහල බැස තියෙනවා. හැබැයි මේ රටේ එලිපිටම ගෙවල් ගිනිතියන, මාධ්ය වේදීන් මරන, වංචා දූශණය කරන, මිනිස්සුන් මර්දනය කරන, චන්ද මංකොල්ල කන මිනිස්සු ඉද්දී SMS මර්දනයටත් ආණ්ඩුව පත්වීම ඉතාම කණගාටුදායකයි. අන්තිමේට රටේ ඉතුරුවෙන්නේ SMS එකක්වත් යවාගන්න බැරි මිනිස්සු විතරයි
     
    GIHAN N

    Member
    Jun 7, 2008
    1,006
    56
    0
    At World's End...
    ජනාධිපතිවරණ ප්‍රතිඵල ව්‍යාජ ලෙස සකස්‌ කළ බව කියමින් රටේ ජනතාව නොමග යෑවීමට ජංගම දුරකථන මගින් කෙටි පණිවුඩ (එස්‌. එම්. එස්‌.) යෑවූ කල්ලියේ සුල මුල හෙළි වෙමින් පවතින බව ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරියෙක්‌ "දිවයින ඉරිදා සංග්‍රහය"ට පැවැසීය.

    මෙසේ (එස්‌. එම්. එස්‌.) පණිවුඩ යෑවීමට මුල් වූ බවට සැකකරන විපක්‌ෂයේ දේශපාලන පක්‌ෂයක පළාත් සභා මන්ත්‍රීවරියකගේ ජංගම දුරකථනයක්‌ පිළිබඳ විශේෂ විමර්ශනයක්‌ කරගෙන යන බව රහස්‌ පොලිසිය සඳහන් කරයි.

    මෙම (එස්‌. එම්. එස්‌.) පණිවුඩය නිසා විවිධ රටවල සිටින ශ්‍රී ලාංකිකයෝ පවා නොමග ගොස්‌ ඇති බව රහස්‌ පොලිසිය අවධාරණය කර සිටී.

    b squad dan balaganin aththa.....okada umbalage democracy......???
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,558
    2
    115,385
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    Ow banz election dawase dawal Australia wala inna ape aiyya kenekta SMS ekak gehin thiyenawa SF saha mathiwarana komasaris balen hira karan innawa keyala!,Samaraweera laye pachoris la ge wada!,Democracy wadi unama ehema wenawalu ara Premadasa lokka ge kale wage nowei batalande poosoth ekka!:baffled:
     
    diamonddrago

    Member
    Oct 13, 2009
    4,865
    117
    0
    In the attic...
    lol...guess we DO have democracy B-squad.....

    ur here posting false news...and trying incite ppl....your using the right of free speech protected by the govt to scold the govt....

    what you are really asking is.....do people believe any lie/SMS/false news site/propaganda you say to scold MR & praise SF.....

    Last edited:

    :lol::lol::lol:
    atta kiyana eka anduwata anuwa waradii me dawaswala
    sf saha mulu vipakshyama kiyanawa votres okkoma dooshithai kiyala....ado amathaka karanna epa dan tiyenna rajapaksha neetiyak kiyala (idi amin ge neetiya) post eka hodata kiyawapan mama dala tiyena ube yanne out of point
    sms gahana kattiya waradiii habai minimarana aya hariii hodai ne??
    pala makka yanna
     
    shaku_p

    Member
    Nov 8, 2008
    2,928
    36
    0
    Kurunegala

    Ow banz election dawase dawal Australia wala inna ape aiyya kenekta SMS ekak gehin thiyenawa SF saha mathiwarana komasaris balen hira karan innawa keyala!,Samaraweera laye pachoris la ge wada!,Democracy wadi unama ehema wenawalu ara Premadasa lokka ge kale wage nowei batalande poosoth ekka!:baffled:

    Ape ayyatath arala
     
    b squad

    Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka
    lol...guess we DO have democracy B-squad.....

    ur here posting false news...and trying incite ppl....your using the right of free speech protected by the govt to scold the govt....

    what you are really asking is.....do people believe any lie/SMS/false news site/propaganda you say to scold MR & praise SF.....

    :no::no::no:
    what if its tru n governement tryn to cover it up thats what all they did up2 now buried the truth n gave the life to the lie, the people who did continue to spread lies from the government media n other sources are now says abt these random sms's been lie's while they been giving birth to many more lies how funny eh...read my post n say sending a sms is now a big deal now a days eh....but spreadin weird n terrble lies from the government media is ok n very democratic???
     
    how do you know which one is the lie.....and which is the truth.....a word here....a look there..and anything can be made to look like the truth.....

    just because SF is new to politics doesn't mean he can't use his resources to create lies.....:no:

    this is like fighting over religion.....ppl pick a religion and only see the truth in THEIR religion.....everything else seems like lies....i am too.....except for what the govt says i CHOOSE to believe all else is lies....just like you have for SF and what he says....

    look man.....MR said he will rid the LTTE and he did.....that was his campaign promise...which he kept....by any means....that is all i need....all i care for.....

    when ur bury 5 cousins at ur own age.....that is all you CAN care for.....
     
    Last edited:

    b squad

    Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka
    how do you know which one is the lie.....and which is the truth.....a word here....a look there..and anything can be made to look like the truth.....

    just because SF is new to politics doesn't mean he can't use his resources to create lies.....:no:

    this is like fighting over religion.....ppl pick a religion and only see the truth in THEIR religion.....everything else seems like lies....i am too.....except for govt i CHOOSE to believe all else is lies....just like you have for SF and what he says....

    well the thing is he never used any channels to mud slide at government personally like itn n rupavahnii....n till now he neva used any channel for his sake like mr....where is this independent media??? and ur like yeaa rupavahini n itn they good ppl they dnt mud slide at sf they juz telling the truth....juz look at those channels there talking insane....they act like they know sf from early days than his parents :rolleyes::rolleyes: n keep on mud sliding n goes kade for mr....the only news they got in there telecast its all bad about the opposition n all the good about the mr....so where is this independent line in those comparing to other channels..........???
    and killing independent media personals n tryn to shuts the private media channels....n threatning any1 who against go for the governement?? its very very very democratic????
     
    b squad

    Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka
    true sms ekak yawana eka legal
    eth mahinda karana wqada walin 850% highly ilegal

    mr lankawe inna ekama bodhi sathwaya
    api serama deshadrohin???
    mr dan lanakawe minissunwath label karanawa
    mulu lokema innna hodama hamudapatita pawadenna deshadrohiya kiyana ape anduwa gana thawa mona kathada
     
    Dr.Brother

    Member
    Aug 24, 2008
    1,592
    31
    0
    ACBT
    ජනාධිපතිවරණ ප්‍රතිඵල ව්‍යාජ ලෙස සකස්‌ කළ බව කියමින් රටේ ජනතාව නොමග යෑවීමට ජංගම දුරකථන මගින් කෙටි පණිවුඩ (එස්‌. එම්. එස්‌.) යෑවූ කල්ලියේ සුල මුල හෙළි වෙමින් පවතින බව ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරියෙක්‌ "දිවයින ඉරිදා සංග්‍රහය"ට පැවැසීය.

    මෙසේ (එස්‌. එම්. එස්‌.) පණිවුඩ යෑවීමට මුල් වූ බවට සැකකරන විපක්‌ෂයේ දේශපාලන පක්‌ෂයක පළාත් සභා මන්ත්‍රීවරියකගේ ජංගම දුරකථනයක්‌ පිළිබඳ විශේෂ විමර්ශනයක්‌ කරගෙන යන බව රහස්‌ පොලිසිය සඳහන් කරයි.

    මෙම (එස්‌. එම්. එස්‌.) පණිවුඩය නිසා විවිධ රටවල සිටින ශ්‍රී ලාංකිකයෝ පවා නොමග ගොස්‌ ඇති බව රහස්‌ පොලිසිය අවධාරණය කර සිටී.

    b squad dan balaganin aththa.....okada umbalage democracy......???

    Umbalama neda kiyanne evidence one kiyala den ethakota me sms katada awith thynne ??? mama nan danne :P man hithanne passe kiyai not delivered wela kiyala :P