den api ona deyakata lestiyi අ සිට ඤෝ දක්වා

niro123

Member
Aug 18, 2006
3,576
1
0
40
ආ....මමත් මෙක හොය හොය හිටියෙ

බෞහොම ස්තුතියි!!:):)

mama me sinhalen unicode eken typ karapu palaweni sere.. :nerd: :rofl:
 
T.Kanch

Member
Jul 25, 2007
4,576
0
0
Sydney
cj4ever said:
T.Kanch - මේකේ කිසි අකුරක් අඩු නැ මචෝ චෙක් කරලා බලපන්
එළකිරි වලදි විතරක් රාකාරාංශය ගහන්න බැහැ:(
ඒකට හේතුව දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න

දැන් ටිකක් හොයා ගත්තා. බොහොම ස්තුතියි ඔයාට. :) :) :) :) ane man machan nemei machii:lol: :lol: :lol: :lol:
 
cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    T.Kanch said:
    cj4ever said:
    T.Kanch - මේකේ කිසි අකුරක් අඩු නැ මචෝ චෙක් කරලා බලපන්
    එළකිරි වලදි විතරක් රාකාරාංශය ගහන්න බැහැ:(
    ඒකට හේතුව දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න

    දැන් ටිකක් හොයා ගත්තා. බොහොම ස්තුතියි ඔයාට. :) :) :) :) ane man machan nemei machii:lol: :lol: :lol: :lol:

    මචෝ වුණත් මචි වුණත් මොකද අපි ඕවා චෙක් කරලා බලනවාද මොක වුණත් අපි :D යාලුවොනේ
     
    niro123

    Member
    Aug 18, 2006
    3,576
    1
    0
    40
    T.Kanch said:
    cj4ever said:
    T.Kanch - මේකේ කිසි අකුරක් අඩු නැ මචෝ චෙක් කරලා බලපන්
    එළකිරි වලදි විතරක් රාකාරාංශය ගහන්න බැහැ:(
    ඒකට හේතුව දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න

    දැන් ටිකක් හොයා ගත්තා. බොහොම ස්තුතියි ඔයාට. :) :) :) :) ane man machan nemei machii:lol: :lol: :lol: :lol:

    ආ... මචී අක්කාව ගෞඩක් දවසකින් දැක්කෙ :lol: :rofl: :P :P
     
    Last edited:

    T.Kanch

    Member
    Jul 25, 2007
    4,576
    0
    0
    Sydney
    cj4ever said:
    T.Kanch said:
    මචෝ වුණත් මචි වුණත් මොකද අපි ඕවා චෙක් කරලා බලනවාද මොක වුණත් අපි :D යාලුවොනේ
    ඵ්කත් ඇත්ත තමයි.අපි යාලුවොනෙ.:) :) :)