මට ලොකු උදව්වක් ඕනේ යාලුවනේ.. මේක මගේ පලවෙනි පොස්ට් එක..මම java ඉගෙන ගන්න අසාවෙන් ඉන්නවා..මට දන ගන්න ඕනේ java ඉගෙන ගන්න තියන හොද course මොනවද කියල..ලංකාවේ හොද job මර්කෙට් එකක් තියනවද කියලට් දන ගන්න ඕනේ java කරලා...:)