Denda yande galewila yandama 💪💪💪 ⛈️⛈️

CaptonNemo

Well-known member
  • Aug 2, 2021
    1,764
    2,295
    113
    Chi-Lanka
    www.Capton.nemo
    kiriyath denagena idala e kiyanne
    WEB%20-%202025-09-21T160301-808321.626
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,715
    9,796
    113
    මුන් තමයි ටොප් බඩු. තරහ කාරයෝ එහෙම ඉන්නවානම් ගෙන්න ගනිල්ලා 😂

    ජෝක් ඈ, මරාගන්න එන්නෙපා
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,670
    18,374
    113
    මුන් තමයි ටොප් බඩු. තරහ කාරයෝ එහෙම ඉන්නවානම් ගෙන්න ගනිල්ලා 😂

    ජෝක් ඈ, මරාගන්න එන්නෙපා
    කලින් කියන්න තිබ්බ වලක්කන්න තිබ්බ කියන උනුත් ඉන්නව දැක්ක ද
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,848
    28,732
    113
    මුන් තමයි ටොප් බඩු. තරහ කාරයෝ එහෙම ඉන්නවානම් ගෙන්න ගනිල්ලා 😂

    ජෝක් ඈ, මරාගන්න එන්නෙපා
    Aswahak katawahak nemeine 🤷‍♂️
     
    danush1987

    Well-known member
  • Sep 3, 2021
    389
    573
    93
    මේ කිරියෙ එවුනුත් දැනන් ඉදල තියෙනවනෙ සීන් එක.

    ආණ්ඩුව තීරණ ගන්නෙ ලන්කාවෙ කාළගුණෙන් නිල වශයෙන් දැනුම් දෙන දත්ත මත විතරයි නන් තව කුණාටුවක් ආවත් ලන්කාවෙ කාලගුණේට හොයාගන්න බැරි උනොත් ආයිත් අපිට ... :no::no::no:
     
    • Sad
    • Like
    Reactions: nul and MihiCherub

    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,655
    113
    සංසාරය
    ආණ්ඩුව තීරණ ගන්නෙ ලන්කාවෙ කාළගුණෙන් නිල වශයෙන් දැනුම් දෙන දත්ත මත විතරයි නන් තව කුණාටුවක් ආවත් ලන්කාවෙ කාලගුණේට හොයාගන්න බැරි උනොත් ආයිත් අපිට ... :no::no::no:

    India Meteorological Department eken SLMetDept ekata deepu reports thamai SLMetDept eken kelinma publish kare (maps ekkama)
    11/25 morning low pressure area near SL, which would later develop into a deep depression
    11/27 5.30pm Sri Lankan time Cylcone Ditwah identified off the coast of Batticaloa