Denda yande galewila yandama 💪💪💪 ⛈️⛈️

asbestos

Well-known member
  • May 5, 2022
    2,200
    2,655
    113
    සංසාරය
    Opera-Snapshot-2025-11-25-214200-www-accuweather-com.png
     

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,370
    2,948
    113
    පොල් අතු උඩින් ඉටිකොලයක් එලපන් බන්. එහෙම බැරි නම් පොල් අතු යටින් කුඩයක් අල්ලන් ඉදපන් කොල්ලෝ. :cool:
    Apeth Ehema daala thiyenne... pol athu walata yatin...neththan wathura enava athulata
     

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,530
    3,131
    113
    මෙහෙට නිකන් සීතල මද පවන පමණයි
    කොහෙද...
    මෙහෙතනම් ඊයේ දවල් ඉඳන් වහිනවා .පාරවල් යටවෙල...
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,966
    34,393
    113
    බයියොයි ගුපියොයි හේදිලා යන්නම වහියි වගේ.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,848
    28,732
    113
    weather ඇප් වල හැටියට කොළඹට වහින්න ඕනේ .. කෝ නෑනේ ?? වියලි කලාපෙට තමා මං හිතන්නේ සැරටම එන්නේ .
    Ow poda wessak giye…habai awwa na…
     
    • Like
    Reactions: KDH