dengu UGULA

dhanushkact

Active member
  • Jul 31, 2008
    345
    108
    43
    Gampaha
    me dawas wala dengu gana hamoma katha karanawa. eka hinda denguwa allanta ath;) behethak (ne... ne.. eka ne) ugulak:yes: hadaganna widiha.

    පියවර 1► 1.5L ප්රණමාණයේ ප්ලාස්ටික් බෝතලයක් ගෙන රූපයේ දැක්වෙන ආකාරයට කපා ගන්න.

    පියවර 2►දුඹුරු සීනි 50g පමණ උණු වතුර 200ml සමඟ හොඳින් කලවම් කරන්න.පරිසර උෂ්ණත්වයට මදක් වැඩියෙන් ඇති තෙක්(40C) එය නිවෙන්නට හරින්න.

    පියවර 3►40C දක්වා නිවුනු පසු සීනී ද්රාුවණය බෝතල් කොටසට දමා ඊට යීස්ට් සවල්පයක් එකතු කරන්න.(මෙසේ සිදු කිරීම මඟින් කාබන්ඩයොක්සියිඩ් නිපදවෙන අතර ඊට මදුරුවන් ආකර්ශණය වේ)

    පියවර 4►දැන් බෝතලයේ කපා ඉවත් කළ උඩු කොටස මුණින් හරවා වසා ගන්න.

    පියවර 5►දැන් එය කළු කඩදාසියකින් ආවරණය කරන්න.

    පියවර 6►ඔබට අවශ්යළය ස්ථානයක ස්ථානගත කරන්න.

    (සති දෙකකට වතාවක් ද්රාවවණය මාරු කරන්න)

    වැඩේ සාර්ථකද කියල කරලම බලන්න.
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    w83uq1.gif