Denim ගැන ප්රශ්නයක්, අහන්න ලැජ්ජා නෑ

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    ගයාන් ලක්මාල්;21784082 said:
    මම Denim ක් ගත්තා fabric එක අර ඇදෙන එකක් තියෙන්නේ ටිකක් ගනන් අඩුයි. 1500 වගේ තිලක වර්ධනයේ න් ගත්තේ. මම ඒක වැඩ කරන තැනට ඇදගෙන ගියහම මට උන් විහිලු කරනව ඒක ladies එකක් කියල.

    ෙකාෙහාමද denim ladis gents කියල අඳුරගන්ෙන

    umba ladies or gents dress ekak andama unta pukada.. ganu wage opa dupa hoyana ponnayo dan inne
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    182
    0
    ගෙදර
    Women's jeans වල pockets නෑ/ තියෙන ඒවගේ ඉඩ නෑ. කෙල්ලොන්ගේ තියෙන ලොකුම complain එක තමයි සාක්කු වල ඉඩ නැති එක.
    stretch වෙන men's jeans තියෙනවා. හැබැයි ඇන්දම legging එකක් වගේ නම් වෙන්නේ නෑ.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    එහෙම එකක් නැහැ බන්...අඩුවට ගන්න ඩෙනිම් ඔහොම තමයි...

    අර නූල් පෙන ටයිප් එකේ එකක් ගන්න..ඉරි ඉරි යන්නේ...ඒවා තමයි කොල්ලෝ අදින්නේ...:)
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    මමත් ඔය වගේ එකක් ගත්ත..එකේ පාට එහෙම අමුතුයි..මෙටීරියල් එකත් එහෙමයි, ඇදෙනවා...අර අනිත් ඩෙනිම් වගේ රෆ් ගතිය නැහැ...එක තමයි ඔය කියන්නේ..

    මමත් එක ඇන්දේ නැහැ වැඩිය..හදිස්සියට ගත්තේ :P
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113
    mage denimak thiyenawa machan eka andama piti passen path vela thiyenne. a kiyanne pitipassen madi.ekath stetch ekak thamai.mata hambunamai ehema denimak. eka ladies ekakda manda
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Stretch ඩෙනිම් නම් ඕන තරම් තියේ බං පිරිමි අදින.. ඒත් සමහර උන් ටයිඩ් අදිනවා.. ඒපාර පේන්නෙ ලේඩීස් ජින්ස් එකක් වගේ.. එහෙම කේසුත් තියේ.. ඕව අදුනගන්න පුලුවන්නේ බං බලපු සැනින්.. අනික වෙන් කරලත් තියෙනවනේ කඩේ.. ගෑනු පිරිමි.. පිරිමි උන් අදින ජින්ස් වල සිපර් එක ගාව ඉදන් පහලට තියෙන කොටස දිගින් වැඩියි.. ඒ කියන්නෙ පුක තද වෙන්නෙ නෑ කෙල්ලන්ගෙ ඒවයෙ වගේ.. ඒකෙන් තමා බලාගන්න ලේසිම.. පොකට් එහෙමත් පොඩියි මේකෙ අය කියල තියෙනව වගේ..

    සාමාන්‍ය ගණන් වලට Lee කියලා නෝමල් ඩෙනිම් බ්‍රෑන්ඩ් එකක් තියේ.. (ඔරිජිනල් නෙමේ ඈ ඕකෙ ඔරිජිනල් එක ගණන්) එකදාස් හයසිය ගානක් එකදාස් අටසිය ගානක් වගේ වෙන්නෙ.. ඒක ටික කාලයක් අදින්න පුලුවන් අනිත් ඒවට වඩා.. ඒකත්
    Stretch ටයිප් එන්නෙ.. නෝමල් හැබැයි.. නැත්තං ඉතිං Guess, Lacoste, Levis හරි හොඳ බ්‍රෑන්ඩ් එකකින් ඩෙනිම් හතර පහක් අරන් කල්ප කාලයක් පට්ට ගහපං..:rofl: අනික ඔය ඩෙනිම් වල Gentlemen ගතියක් තියෙනවා.. :yes:

    අනික අනිත් උන්ට පකද බං උඹ කොහොම ගියාම.. උඹ උන්ගෙන් කාලා ඇදලා ඉන්නවද.. :lol:

    Last edited:
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    උම්බ්ව චාටර් කරක්කන් කියනව නෙමේ මාටත් වුනේ ඔය ලබ්බ තමයි :oo::oo:
    ගත්ත ලබ්බේ දෙනිමේ පොකට් පොඩියි :baffled::baffled:
    ඒ මදිවට කුට්ටම තද වෙනවා ඇන්දම ජොකා නැතුව ඩෙනිම ඇදන් වැඩ කරන්න පුළුවන් සයිස් එකක් තියෙන්නේ:dull::dull:
    දන් ඉතින් මොනා කරන්නද කියලා පස්සේ වෙන ඩෙනිමක් ගත්තා :nerd::nerd:
    ඒ ලබ්බත් ඒ වගේමයි:dull::dull:
    එක ඇන්දම නගින්නෙත් නෑ කියන්හ්කෝ:(:( ඒ තරමට තදයි:angry::angry:
    ම්මන්නම් කියන්නේ සල්ලි එකතු කරලා හොඳ කොලිටි ඩෙනිමක් ගනින් අවුරුද්දක් හරි පට්ට ගහන්න:shocked::shocked:
    මාත් ඉන්නේ එහෙම කරන්න:rolleyes::rolleyes:
    මේ බාල ලබ්බවල් අන්දලම දන් එපා වෙලා:angry::angry:
    ලැබ බඩුවේ කොහෙන් ගියත් හිල් දෙකකට වඩා තියෙනවා :nerd::nerd:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    උඹට කියන්න තිබුණෙ අපි මේ මුස්ලිම් කඩ පහුකරගෙන මෙතනට ආවේ එක ඒකගෙ
    කතා අහන්න නෙමෙයි කියලා.අනික උඹලට වැඩක් තියෙනවද මේක ගෑණු වුනත් පිරිමි වුනත්
    මම සල්ලි දීලා ගත්තේ කියපන්.අනික ඕක ඔයා කියපු විදියට ladies එකක් නෙමෙයි වගේ.උන්ගේ තියෙන නොදැනුවත්කම

    නුවර ගොඩක් උන් ඔහොම තමයි බොරු මාන්න‍ෙ, BBC අරගෙන moratu campus එන අය ඉන්නවා,උන් හිතන්නේ moratu එන්න බැරි උන අනික් අය මෝඩයෝ කියලා.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සිප් එක අනිත් පත්ත්ටනේ බන් තියෙන්නේ?? එතකොට තේරුනේ නැද්ද?? එහෙම නෙමයි නම් අම්මට හුකන්න කියල බැනපන් ජෝක් කරන උන්ට කටපුක වහගෙන් ඉදි ඊට පස්සේ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උම්බ්ව චාටර් කරක්කන් කියනව නෙමේ මාටත් වුනේ ඔය ලබ්බ තමයි :oo::oo:
    ගත්ත ලබ්බේ දෙනිමේ පොකට් පොඩියි :baffled::baffled:
    ඒ මදිවට කුට්ටම තද වෙනවා ඇන්දම ජොකා නැතුව ඩෙනිම ඇදන් වැඩ කරන්න පුළුවන් සයිස් එකක් තියෙන්නේ:dull::dull:
    දන් ඉතින් මොනා කරන්නද කියලා පස්සේ වෙන ඩෙනිමක් ගත්තා :nerd::nerd:
    ඒ ලබ්බත් ඒ වගේමයි:dull::dull:
    එක ඇන්දම නගින්නෙත් නෑ කියන්හ්කෝ:(:( ඒ තරමට තදයි:angry::angry:
    ම්මන්නම් කියන්නේ සල්ලි එකතු කරලා හොඳ කොලිටි ඩෙනිමක් ගනින් අවුරුද්දක් හරි පට්ට ගහන්න:shocked::shocked:
    මාත් ඉන්නේ එහෙම කරන්න:rolleyes::rolleyes:
    මේ බාල ලබ්බවල් අන්දලම දන් එපා වෙලා:angry::angry:
    ලැබ බඩුවේ කොහෙන් ගියත් හිල් දෙකකට වඩා තියෙනවා :nerd::nerd:

    නගින්නේ නැත්තම් වෙන ලෙඩක් හුත්තෝ:lol::lol: බේත් ගනින් තෝ කොහොමත් චමින්දනේ වයසට යනකොට ඔහොම තමයි]
     
    දැන් නගින්නේ නැති උනාම ඩෙනිමට දොස් කියනවා :lol:
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මචන් මෙතන මෙහෙම සීන් එකකුත් තියෙනවා. උබ ඔෆිස් එකේ වෙලාවකට බයිට වෙනවද? අපේ ඔෆිස් එකෙත් ඔහොම සීන් තියෙනවා කව්රුහරි අලුත් ඇදුමක් හරි වෙන ෆර්ෆියුම් එකක් හරි අලුතින් ගෙනාවොත් කට්ටියම කතාවෙලා එකේ ඇදයක් කියලා එකට එපා කොරෝනවා.. උබටත් එහෙම සීන් එකක්ද දන්නේ නෑ.. :yes:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    නගින්නේ නැත්තම් වෙන ලෙඩක් හුත්තෝ:lol::lol: බේත් ගනින් තෝ කොහොමත් චමින්දනේ වයසට යනකොට ඔහොම තමයි]

    දැන් නගින්නේ නැති උනාම ඩෙනිමට දොස් කියනවා :lol:
    :frown::frown::growl::growl:
    nedakin thopi
    :sorry::sorry:
     
    Similar threads