Sinharaje Ethulata yanna Guide kenek Onada??
issara nam නැතුවත් පුලුවං දැං කොහොමද දන්නෙ නෑ.දැං මිනිස්සු සල්ලි ගරන්නමනෙ බලන්නෙ

Sinharaje Ethulata yanna Guide kenek Onada??

issara nam නැතුවත් පුලුවං දැං කොහොමද දන්නෙ නෑ.දැං මිනිස්සු සල්ලි ගරන්නමනෙ බලන්නෙ![]()
issara nam නැතුවත් පුලුවං දැං කොහොමද දන්නෙ නෑ.දැං මිනිස්සු සල්ලි ගරන්නමනෙ බලන්නෙ![]()
පෝරිසාදයා;24854422 said:600/= k ගන්නවා ගයිඩ් ට, ගයිඩ් නැතුව යන්න බැ
පෝරිසාදයා;24851374 said:ඇතාමල ඇල්ල,එලමල්දෙනිය රජමහා විහාරය ,ගැටබරුව,සත්මහල් ඇල්ල, පැට්නා, ගොන්ගල hiking , සිංහරාජ පිටදෙනිය පිවිසුම,
නෙලුව දූවිලි ඇල්ල, ලංකාගම ඇලි 5





පෝරිසාදයා;24851374 said:ඇතාමල ඇල්ල,එලමල්දෙනිය රජමහා විහාරය ,ගැටබරුව,සත්මහල් ඇල්ල, පැට්නා, ගොන්ගල hiking , සිංහරාජ පිටදෙනිය පිවිසුම,
නෙලුව දූවිලි ඇල්ල, ලංකාගම ඇලි 5




apoi ow.ape tea wattama dn rent ekata deela.kelawelama giya me aurudu 4ta.nodakinjvp karayo 88/89 gini tiyapu tea factory unp /Slfp ekathu wela hadala tiyena hati. JVP karayo minssu marala hangapu tea plants dan lassanata tea wawala tiyena hati![]()


දවස් දෙකක් දෙකහමාරක් තියේ නම් මේ ටික ඔක්කොටම වගේ බලල එන්න පුළුවන්....
macahn mama 2 night 3days thamai plan karanne macahan.. deniyaaye pette gihin enagaman Mirissa beach / Secret Beach / Jungle Beach ehema cover karan enna beluwe.. me tika okkoma kraganna puluwan weida machan me daws tiken
පොඩ්ඩක් හිටපන් ...උඹට route map එකක් හදල දෙන්නම්...උම්බ් යන්නේ කොහෙන්ද, එලියට එන්නේ කොහෙන්ද වගේ details ටික දාපන්කෝ..හැබැයි ලංකාගම වගේ යන්න පොඩි කාර් එකකින් වගේ නම් ටිකක් අමාරුයි..පාර සවුත්තුයි
දෙනියාය - ඇතා මල ඇල්ල 26 km
දෙනියාය - ගොන්ගල 24km
ඔයා හයිවේ එකෙන් එලියට දාලා ඉමදුව අකුරැස්ස හරහා එනවා නම් මුලින්ම හියාරේ අභය භූමියට ගිහින් එන්න පුළුවන්. ඉමදුවේ ඉඳල පොඩි දුරයි.අකුරැස්ස හරහා යද්දී ඇතා මල ඇල්ල , ගැටබරුව රජමහා විහාරය එහෙම බලාගෙන දෙනියායට එන්න.
දෙනියායේ ඉඳල ඔයාට දවසින් සත් මහල් ඇල්ල බලන්න පුළුවන්.ෆැට්නා යනවා නම් ආපහු දෙනියායට ඇවිත් යන්න ඕනේ.ෆැට්නා යන ගමන් බඹරගල එස්ටේට් ෆෝල් එකත් බලාගෙන එන්න පුළුවන්.ඇල්ටෝ එකක නම් යන්නේ සිංහරාජේ යන අදහස එච්චරම හොඳ නැහැ. පාර සවුත්තුයි. වෑන් එකක් නම් අවුලක් නැහැ.පිටදෙනිය එන්ට්රන්ස් එකෙන් හෝ ලන්කාගමින් ඇතුළු වුනැකි.
සිංහරාජේ ඇතුලේ යන්න ගයිඩ් කෙනෙක් ඕනේ....රු.1000 විතර ගයිඩ් ෆී එක දෙන්න වෙයි....
දෙනියායේ ඉඳල ගොන්ගල ට කිලෝමීටර් 40 විතර තියෙනවා....