Denmak යන්න

UbeThaththa

Well-known member
  • Apr 15, 2025
    4,153
    5,506
    113
    :love2: ජයින් ජයම වේවා පුතී, කොහොමද බන් සෙට් උනේ?
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,452
    113
    එළකිරි එකේ කෙනෙක් හිටියා.

    එයා එහෙ ගිහිං ත්‍රෙඩ් එකකුත් දැම්මා.

    මම ඒක ආයේ දැක්කොත් මේකේ දාන්නම්.

    ඔබ‍ට ජය.
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    7,058
    13,287
    113
    ජය! ඩේනිශ් ගෑනු ගහන්න යන්න එපා. උස වැඩී
     

    LonelyDay

    Active member
  • Apr 7, 2025
    150
    177
    43
    denmark යන්න කියලා බැලුවේ. වීසත් ආවා. අපේ කවුරුහරි එහේ ඉන්නවද?
    කොහොමද සෙට් වුණේ කියපන්කෝ.. ජොබ් වීසා ද? හොඳ agency එකක් තියනවා නම් කියපන්කෝ ඩෙන්මාර්ක්, නෙදර්ලන්ත, නෝර්වේ වගේ කරන ඒවට
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,305
    2,115
    113
    :love2: ජයින් ජයම වේවා පුතී, කොහොමද බන් සෙට් උනේ?
    කොහොමද සෙට් වුණේ කියපන්කෝ.. ජොබ් වීසා ද? හොඳ agency එකක් තියනවා නම් කියපන්කෝ ඩෙන්මාර්ක්, නෙදර්ලන්ත, නෝර්වේ වගේ කරන ඒවට
    :ROFLMAO: උට ලැබිච්ච කමෙන්ට් ටික දැකල උ ආයේ ත්‍රෙඩ් එක බලන්නේවත් නැතුව රට ගිහින්ද කොහෙද බන්. :lol::lol: