denna bracket kiyala terunada ?

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,787
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන G20 සමුළුවට සමගාමීව ලෝක බලවතුන් කිහිපදෙනෙකු එක්ව ආර්ථික කොරිඩෝවක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් සෞදි අරාබිය සිය සතුට පළ කරනවා.
    ඊට හවුල්කාරිත්වය දැරූ රටවල් වන්නේ අමෙරිකාව, ඉන්දියාව, සෞදි අරාබිය සහ යුරෝපා සංගමයට අයත් රටවල්.
    ඒ අනුව ලොව විශාලතම වෙළඳ හවුල්කරුවන් සමඟ එවැනි ව්‍යාපෘතියක් ආරම්භ කිරීම ඉතා අර්ථවත් බව
    සෞදි අරාබියේ ආර්ථික විශේෂඥයින් පවසනවා.
    සෞදි අරාබියේ ආර්ථික විශේෂඥයින් පවසන්නේ ඔවුන්ගේ විශාලතම වෙළඳ හවුල්කරුවන් සමඟ එවැනි ව්‍යාපෘතියකට එළඹුඉතා අර්ථවත් බවයි.
    කෙසේවෙතත් ලෝක බලවතුන් එක්ව එළඹි මෙම දුම්රිය ගනුදෙනුව චීනයේ එක් තීරයක් එක් මාවතක් (BRI) ලෙස හැඳින්වෙන මහා පරිමාණ ව්‍යාපෘතියට ප්‍රතිවිරෝධයක් ලෙසයු සැලකෙන්නේ.
    ගල්ෆ් කලාපයේ ඉන්දියානුවන් මිලියන 8කට අධික පිරිසක් වාසය කරනවා.
    එබැවින්, මෙය ඉන්දියාවට සහ ගල්ෆ් රටවලට සහ විශේෂයෙන් සෞදි අරාබියට විශාල ආර්ථික සහ සැපයුම් ප්‍රතිලාභ ලබා දෙනු ඇති බවයි විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.

    mata nam indian film industry ekata american tech eka mix weddi bola bachchan walata suddiyo nataddi
    IT side eka india walata yaddi nikamata wage hituna
    india un US ekka set wenna atte godak durata china hinda habay eken india goda yana bawa penawa
    kari sinhalunta renna puke guuth na
     
    Last edited: