Ow. Youtube videos wala tiyenwa. Filling karana widiyakma tama. Habai original wagemai.එහෙම ෆිල් කරන්නෙ නැතුව තියෙනව වගේම හදන ක්‍රමයක් තියෙනවද
Permanent filling eke di hoyanna bari wenna hadanawaCavity තියෙන දතක් සාමාන්‍ය විදියට fill නොකර තියෙනව වගේම හදන්න කියක් වගේ යයිද?
කෙලවරේ දත් එහෙම සුදු පාටින් ෆිල් කරන ක්‍රමයක් තියෙනවද?Permanent filling eke di hoyanna bari wenna hadanawa
4000 to 6000 wage yai
Ow bn. Tooth color ekatama kranawa. Honda doc kenek balapn
කෙලවරේ දත් එහෙම සුදු පාටින් ෆිල් කරන ක්‍රමයක් තියෙනවද?
ඉස්සර අර සිමෙන්ති පාට මෙටීරියල් එකකින්නෙ පිරෙව්වෙ දැන් එහෙනම් වයිට් ක්‍රමයක් ඇති.Ow bn. Tooth color ekatama kranawa. Honda doc kenek balapn
Google Map review tikak balapn ( fake ewath thiyenwa ae )
Ow owඉස්සර අර සිමෙන්ති පාට මෙටීරියල් එකකින්නෙ පිරෙව්වෙ දැන් එහෙනම් වයිට් ක්‍රමයක් ඇති.
Thiyenwa. Mn iye doctor hamba una. Eya kiyanne kalu pata amalgum eka hakke dath walata dammata kamak na penne nathi nisa kiyala. Sudu paata composite ekak tiyenwa. Eka dathakata 10000k wge ynwaHakke dath walata sudu paata eka dala wadak ne kiyala kiwwa mage purawapu dentist. Loku force ekkata oroththu denne nellu sudu paata eka. Issaraha dath walata eka aulak nellu. Dn aluth widihak thiyenawada danne hakke dath walatath sudu paatin fill karana.
ado sirawata ban. oo mage dathaka case ekak awilla karanna one de hariyatama kiwwa.no idea bump
දත් කිඹුලා හිටියනං අහගන්න තිබ්බා.. කොහෙද උඹල ඌව කෝචොක් කරලා එලවගත්තනෙ