Dental doctor

whitehat

Well-known member
  • Jun 20, 2015
    1,515
    143
    63
    දත් සම්බන්ධයෙන් කොළඹ ඉන්න හොඳම doctor කවුද?.new technology use කරන...
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කොළඹ විතරක් නෙවෙයි, මගේ අත්දැකීම් අනුව ලංකාවෙම ඉන්න හොදම ඩෙන්ටල් ඩොක්ට අපේ දත් කිඹුලා.
    පරිපූර්ණ දැනුම, අත්දැකීම්, තමන්ගේ කාර්යය වෙනුවෙන් කැපවීම, නවින තාක්ෂණය භාවිතය කියන හැම දේකින්ම අංග සම්පූර්ණයි.
    මාලඹේට යන්න.