ඇහේ කේස් එකක් Help!

PythonBuwa

Junior member
  • Dec 26, 2023
    15
    26
    13
    ඇහේ රිදිල්ලක් එක්ක අමාරු ගතියක් තියනවා. වැඩක් කරගන්න බෑ හරියට. :no:
    මේක පෙන්නගන්න කොළඹ රෙකමන්ඩ් කරන doctors ලා කවුද ඉන්නේ?
    මේ අය හොදයි කියලා තිබ්බා කලින් ත්‍රෙඩ් වල, ඔයාලගෙ අත්දැකීම් කොහොමද?
     
    PythonBuwa

    Junior member
  • Dec 26, 2023
    15
    26
    13
    ඇහ හරවද්දිද රිදෙන්නේ? එක ඇහද? පෙනීමේ අවුලක් නැද්ද?
    ඔව් රිදෙන්නේ එක ඇහැයි. වෙනද වගේ නැතුව හරි අමාරුයි එලියෙ යන්න එහෙමත් squint කරන්න වෙනවා ගොඩක් වෙලාවට.
     
    • Like
    Reactions: Fiona Dabare

    Sinhalese Victor

    Well-known member
  • Apr 12, 2025
    2,197
    878
    113
    GraphicsGods.com
    www.GraphicsGods.com
    ඇහේ රිදිල්ලක් එක්ක අමාරු ගතියක් තියනවා. වැඩක් කරගන්න බෑ හරියට. :no:
    මේක පෙන්නගන්න කොළඹ රෙකමන්ඩ් කරන doctors ලා කවුද ඉන්නේ?
    මේ අය හොදයි කියලා තිබ්බා කලින් ත්‍රෙඩ් වල, ඔයාලගෙ අත්දැකීම් කොහොමද?
    ඒ කියන්නේ කෙස් කැල්ල වෙන් වෙලා ගිහින් ඇහැ ඇතුලේ තැන්පත් වෙලා ද ?
     
    • Like
    Reactions: PythonBuwa

    PythonBuwa

    Junior member
  • Dec 26, 2023
    15
    26
    13
    ඒ කියන්නේ කෙස් කැල්ල වෙන් වෙලා ගිහින් ඇහැ ඇතුලේ තැන්පත් වෙලා ද ?
    වෙනද වගේ නෙමෙයි, බලද්දි දුර ලග දෙකම squint කරන්න වෙනවා. අව්වට ගියාම තව වැඩී වෙනවා. එක ඇහැක රිදිල්ලක් එක්ක අමාරු ගතියක් තියෙන්නේ. focusing අවුලක් වගෙත් තේරෙනවා :no:
     
    Sinhalese Victor

    Well-known member
  • Apr 12, 2025
    2,197
    878
    113
    GraphicsGods.com
    www.GraphicsGods.com
    වෙනද වගේ නෙමෙයි, බලද්දි දුර ලග දෙකම squint කරන්න වෙනවා. අව්වට ගියාම තව වැඩී වෙනවා. එක ඇහැක රිදිල්ලක් එක්ක අමාරු ගතියක් තියෙන්නේ. focusing අවුලක් වගෙත් තේරෙනවා :no:
    How old are you btw?
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,773
    113
    පෘථිවිය
    ඇහේ රිදිල්ලක් එක්ක අමාරු ගතියක් තියනවා. වැඩක් කරගන්න බෑ හරියට. :no:
    මේක පෙන්නගන්න කොළඹ රෙකමන්ඩ් කරන doctors ලා කවුද ඉන්නේ?
    මේ අය හොදයි කියලා තිබ්බා කලින් ත්‍රෙඩ් වල, ඔයාලගෙ අත්දැකීම් කොහොමද?
    Dr Imalka Fonseka
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,107
    5,733
    113
    ඇහේ රිදිල්ලක් එක්ක අමාරු ගතියක් තියනවා. වැඩක් කරගන්න බෑ හරියට. :no:
    මේක පෙන්නගන්න කොළඹ රෙකමන්ඩ් කරන doctors ලා කවුද ඉන්නේ?
    මේ අය හොදයි කියලා තිබ්බා කලින් ත්‍රෙඩ් වල, ඔයාලගෙ අත්දැකීම් කොහොමද?
    Dr. Kapila Banduthilaka,
     
    • Like
    Reactions: PythonBuwa

    Sinhalese Victor

    Well-known member
  • Apr 12, 2025
    2,197
    878
    113
    GraphicsGods.com
    www.GraphicsGods.com
    Dr Imalka Fonseka
    අම්බෝ ඒ ගැනී හොද නැහැ...ඒ ගැනී කරන්නේ එන පොඩි කිරි සප්පයෝන්ට පවා glucoma කියලා ඇස් බෙහෙත් දම්මවන එක...එකී කරන්නේ මාෆියා වක්...මටයි මගේ සහෝදරයටයි ඔහොම කරා ඒ වේසි

    @PythonBuwa
    ------ Post added on Jun 30, 2025 at 12:40 PM