Dental institute colombo ගියපු අය එන්න

hitlermash

Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    colombo dental institute එකේ ටොන්සිල් ස්ටෝන්ස් අයින් කරන එකයි දත් සුද්ද කරන එකයි කම්බි දාගන්න වැඩෙයි කරගන්න ඕන. දත් දෙකක් නරක් වෙලත් තියෙනවා
    මේ දේවල් ඒකෙ කෙරෙනව ද?
    කම්බි දාන එක ඇර අනිත් ටික
    එක දවසකින් කරගන්න පුළුවන් වෙයි ද?
     
    • Like
    Reactions: pasansnoop

    Quick_Silver

    Well-known member
  • Jan 9, 2021
    1,697
    2,581
    113
    San Ricardo
    colombo dental institute එකේ ටොන්සිල් ස්ටෝන්ස් අයින් කරන එකයි දත් සුද්ද කරන එකයි කම්බි දාගන්න වැඩෙයි කරගන්න ඕන. දත් දෙකක් නරක් වෙලත් තියෙනවා
    මේ දේවල් ඒකෙ කෙරෙනව ද?
    කම්බි දාන එක ඇර අනිත් ටික
    එක දවසකින් කරගන්න පුළුවන් වෙයි ද?
    හෙට මට මැසේජ් එකක් එවපන් උදේට. මම අහල කියන්නම් 👍