colombo dental institute එකේ ටොන්සිල් ස්ටෝන්ස් අයින් කරන එකයි දත් සුද්ද කරන එකයි කම්බි දාගන්න වැඩෙයි කරගන්න ඕන. දත් දෙකක් නරක් වෙලත් තියෙනවා
මේ දේවල් ඒකෙ කෙරෙනව ද?
කම්බි දාන එක ඇර අනිත් ටික
එක දවසකින් කරගන්න පුළුවන් වෙයි ද?
මේ දේවල් ඒකෙ කෙරෙනව ද?
කම්බි දාන එක ඇර අනිත් ටික
එක දවසකින් කරගන්න පුළුවන් වෙයි ද?