Dental.LK මෙතන හොඳද?

C_S_M

Well-known member
  • May 8, 2023
    3,199
    3,555
    113
    Kandy
    Smile Dental Surgery - Implants & Whitening Centre, 871 Kotte Rd, Sri Jayawardenepura Kotte
    දතක් nerve filling කරගන්න තියෙනව. මෙතන හොඳද?
     
    • Like
    Reactions: kinkon

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    Smile Dental Surgery - Implants & Whitening Centre, 871 Kotte Rd, Sri Jayawardenepura Kotte
    දතක් nerve filling කරගන්න තියෙනව. මෙතන හොඳද?
    Nerve filling කළාම පස්සෙ එතන හොයගන්න බැරි, දැනෙන්නෙ නැති abcess එකක් හැදෙනවා.

    ඒක පේන්නෙ cone beam ct scan එකට විතරයි.

    නැති ලෙඩ මතුවෙන්න ගන්නවා. කරන මොන බේතක් වත් අහන්නෙ නැතුව යනවා.
     
    • Love
    Reactions: patiencefox

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,036
    67,341
    113
    Nerve filling කළාම පස්සෙ එතන හොයගන්න බැරි, දැනෙන්නෙ නැති abcess එකක් හැදෙනවා.

    ඒක පේන්නෙ cone beam ct scan එකට විතරයි.

    නැති ලෙඩ මතුවෙන්න ගන්නවා. කරන මොන බේතක් වත් අහන්නෙ නැතුව යනවා.
    Sinhala beheth nane dental walata.
     
    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,199
    3,555
    113
    Kandy
    අප්පොගෙ ලකේ පයින් තමා, අහුවොත් කියන්නෙ ගලවන්න කියලා.
    අර්ශස් ආවොත් කියයි පුක මහගනින් කියලා :lol: :lol: :lol:
    මම නම් ඉග්නෝ දාල තියෙන්නෙ ඕකව. ඕක මහ කැන්සර් එකක් බං. එක්කො ඔය ඇමසින්
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,036
    67,341
    113
    අප්පොගෙ ලකේ පයින් තමා, අහුවොත් කියන්නෙ ගලවන්න කියලා.
    අර්ශස් ආවොත් කියයි පුක මහගනින් කියලා :lol: :lol: :lol:
    Sinhala behet wala tiyenne patta pain ekakin karana treatment ne.athak kadunoth atha ambaranawa chu yanakan,dathak kunu unoth monawa karayda danne.sinhala behet wala weakma point eka thama anesthia
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,281
    4,086
    113
    මම නම් ඉග්නෝ දාල තියෙන්නෙ ඕකව. ඕක මහ කැන්සර් එකක් බං. එක්කො ඔය ඇමසින්
    කන්ට්‍රැක්ට් පිට වැඩ කරන තම්බියෙක් බං ඕකා,ඕකගේ වැඩේ සිංහල වෙදකමයි ,බුදු දහමයි,JVP එකයි ට්‍රෝල් කරන එක මෝඩ ත්‍රෙඩ් දාගෙන
     
    • Like
    Reactions: C_S_M

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,653
    2,896
    113
    Smile Dental Surgery - Implants & Whitening Centre, 871 Kotte Rd, Sri Jayawardenepura Kotte
    දතක් nerve filling කරගන්න තියෙනව. මෙතන හොඳද?
    Othana Hoda place ekak.. Doctor harima hodai.. Ona deyak ahaganna puluwan.. Hodata explain karanawa.. Mamanam Teeth cleaning and polishing ekak karagatta months keepayakata udadi.. Dental eka issaraha parking adu eka tamai ekama awula.. Yanawanam pickme ekak dagena giyoth lasi...

    Brother oyage serious issue ekak nam Dentist - Professor Nadeena Jayasooriya Durdans Hospital yanna... Overall dental issues walata One of the best.. Smile Dental eke doctor ethana surgery wage dewal karanne na.. Eyath surgery wage dewal walata direct karanne patients lawa Prof Nadeenata.​
     
    • Like
    • Love
    Reactions: kinkon and C_S_M

    ak1ak1ak1

    Active member
  • May 24, 2008
    864
    95
    28
    Smile Dental Surgery - Implants & Whitening Centre, 871 Kotte Rd, Sri Jayawardenepura Kotte
    දතක් nerve filling කරගන්න තියෙනව. මෙතන හොඳද?
    Supirima doctor kenek. Mata hambauna hondama kena. Prices okkoma web eke dala tiyenawa. Hidden charges na. Highly recommended
    Appointments ganna amarui. Godak welawata two weeks walata wath book wela tiyenne
     
    • Like
    Reactions: C_S_M

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,247
    1
    2,927
    113
    කන්ට්‍රැක්ට් පිට වැඩ කරන තම්බියෙක් බං ඕකා,ඕකගේ වැඩේ සිංහල වෙදකමයි ,බුදු දහමයි,JVP එකයි ට්‍රෝල් කරන එක මෝඩ ත්‍රෙඩ් දාගෙන
    U ayi supun jayaweera kiyala kiyanne