ඔයාගේ මුණට ඉදිරියෙන් x-ray මැෂිම තියල දෙපැත්තෙන් හෙඩ් ෆොර්න් දෙකක් වගේ කොටස් දෙකක් සවිකරලා මුහුණේ පහල කොටසේ හනු අස්ථි (දත් ඇතුළුව) කොටස් නිරුපනය වන x-ray පිටපතක් ගන්න තියෙන්නේ. පොඩි වැඩක්. රිදෙන්නේ නෑ. දත් හා හනු අස්ථි වල පැතිරීම පෙන්වන පිටපතකි. Kandy hospitals ගැන නම් දන්නේ නෑ.