නෑ බන් visit එකකට යන්නේ පොඩි ගානයි. දත් ගලවන ඒවා ඉඳන් ඉතුරු ඔක්කොම අයිති අර ලක්ෂ එකහමාරට තමයි.ඒ හැම විසිට් එකකටමත් අය කරනවනේ බන් නිකන් නෙමේ නේ.
නෑ බන් visit එකකට යන්නේ පොඩි ගානයි. දත් ගලවන ඒවා ඉඳන් ඉතුරු ඔක්කොම අයිති අර ලක්ෂ එකහමාරට තමයි.ඒ හැම විසිට් එකකටමත් අය කරනවනේ බන් නිකන් නෙමේ නේ.
orthopedic neme ... orthodontic specialistමට හිතෙනේ ඔයා dentist කියලා කිව්වට orthopedic specilist කෙනෙක් එක්ක සංසන්දනය කරන්නේ.
dentg
නැහැ බන් ටවුමෙ නෝමල් dentist
Dentist lata normal doca la wage vehicle permit eka hambawenawada bun?orthopedic neme ... orthodontic specialist
towme ina normal dentist la owa karane na Orthodontic specialist kenek wenna one ....
mulu okotama thama e gana wene .. pennana yana ewata wenama salli ganne na ...
e set ekata salakiya yuthu ganak yanwa athi ... nikan kambi kali kiwata nikan ewa nemene nikan yakada kali kate dala thiyana bane