Dentists ල හොයනවද MBBS ඩොකාලට වඩා?

wiky123

Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ඒ හැම විසිට් එකකටමත් අය කරනවනේ බන් නිකන් නෙමේ නේ.
    නෑ බන් visit එකකට යන්නේ පොඩි ගානයි. දත් ගලවන ඒවා ඉඳන් ඉතුරු ඔක්කොම අයිති අර ලක්ෂ එකහමාරට තමයි.
     
    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    Dentist lata normal doca la wage vehicle permit eka hambawenawada bun?
    Anith eka thamai unta oya night shift ehema set wenawada ?
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මට හිතෙනේ ඔයා dentist කියලා කිව්වට orthopedic specilist කෙනෙක් එක්ක සංසන්දනය කරන්නේ.
    orthopedic neme ... orthodontic specialist

    dentg

    නැහැ බන් ටවුමෙ නෝමල් dentist

    towme ina normal dentist la owa karane na Orthodontic specialist kenek wenna one ....
    mulu okotama thama e gana wene .. pennana yana ewata wenama salli ganne na ...

    e set ekata salakiya yuthu ganak yanwa athi ... nikan kambi kali kiwata nikan ewa nemene nikan yakada kali kate dala thiyana bane
     
    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    orthopedic neme ... orthodontic specialist

    towme ina normal dentist la owa karane na Orthodontic specialist kenek wenna one ....
    mulu okotama thama e gana wene .. pennana yana ewata wenama salli ganne na ...

    e set ekata salakiya yuthu ganak yanwa athi ... nikan kambi kali kiwata nikan ewa nemene nikan yakada kali kate dala thiyana bane
    Dentist lata normal doca la wage vehicle permit eka hambawenawada bun?
    Anith eka thamai unta oya night shift ehema set wenawada ?

    mekata uththarayak diyanko :D
     
    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    මන් යන NORMAL DENTIST කෙනෙක් ඉන්නව දතක් පුරවන්ඩ 1500 ගලවන්ඩ 2000 විනාඩි 5 යන්නේ, ගෙදරමයි DENTAL එක යන හැමවෙලේම 10 වත් ඉන්නවා GARRAGE එකේ SUV දෙකයි SEDAN එකයි.:P
     
    • Like
    Reactions: Dr.Amdan