denuvo end is near

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
තව ටික දවසක් යයි,
හදන්න ගොඩක් දේවල් තියෙනවා තාමත්,
අනික් ගේම්ස් ටිකත් රිලීස් වුණායින් පස්සේ ආවනම් හොඳයි.
දැන්ම විසඳුමක්,(crack) හොයාගත්තොත් developers ලට චාන්ස් එකක් තියෙනවා ඒක fix කරන්න.