deodorant help

silva_dump

Active member
  • Jun 4, 2015
    358
    233
    43
    Mchn la mens deodrant ekak kiyapallako hodata dawasa puraawatama fresh eke inna puluwan
    man gaawa hena gadai bn :(
    hama daama naanaawath ekka
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මේ සිරාවට කියන්නේ සමහර උන් ලඟ කොච්චර නෑවත් අමුතු ගඳක් තියේ...
    නෑ නෑ මගේ නෙමෙයි...යාලුවෙක්ට තියේ...:dull:
    පුලුවන්නම් dermatologist kenek අල්ලන් සීන් එක කියල බලහන් ඩියෝඩ්‍රන්ට් ගාන්න කලින්...සමහර වෙලාවට ඒවයි, දාදිය ගහ්හදයි මික්ස් වෙලා වෙනම ගන්නදක් එනවා.... :sorry:
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    umba ude toilet yanne nadda? ehema nathnam hariyata yanne nadda ?



    ehema nam eka wenna puluwan hethuwa...





    Mchn la mens deodrant ekak kiyapallako hodata dawasa puraawatama fresh eke inna puluwan
    man gaawa hena gadai bn :(
    hama daama naanaawath ekka
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,695
    12,823
    113
    ලංකාවේ.. ලංකාවේ
    :nerd: ඔය deodrantවලට cancer එන කතාවක් තියෙනවා නේද?


    කට කතාවක් තියනවා.... ඔප්පු කරලා නෑ... උබටය silva_dump ටය තමා ඔප්පු කරන්න පුලුවන්ද කියල බලන්න වෙන්නේ... :no::no::no:

    මට නම් හිතෙන්නේ ඇන්ටිපස්පෙරන්ට් body spray ගන්නවට වඩා හොදය නිකන් body spray එකක් අරගෙන ඇදුමට ගහන එක හමට ගහන්නේ නැතිව.
    කිහිල්ලේ, ඉකිලි වල මයිල් අයින් කලාම දාඩිය රැදෙන එක අඩු නිසා ගඳ අඩුවෙනවා

    උෂ්ණ කෑම කන්නේ නැතිව සීතල කෑම කෑවාම දාඩිය දාන එක අඩුවෙනවා
    පාරේ නිතර ඉන්නේ වෙන්නේ නැති රස්සාවක් සෙට් උනොත් එකත් දාඩිය දාන්න අඩුවෙන්න උදව් වෙනවා
    light colour ඇදුම් අන්දමත් දාඩිය දාන එක අඩුවෙනවා දවස පුරාම
    ඔය ඔක්කොම කරලා පරිස්සම් වෙන එක වටිනවා risk එකක් ගන්නවට වඩා...
    තව ඉතින් සිංහල බේත් ටිකක් බිව්වනම් අග නිවෙන්න අනිත් දේවල් එක්ක එකත් හරි යය.
     
    Last edited:

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,047
    1,917
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    nevea eke honda range ekak thibuna (dan nam na godak honda ewa un discontinue karala. dan ena ewa melo rahak na)

    Blue kiyala brand ekak enawa. ekanam hondai.

    thawa mama iye gaththa "Beverly Hills Polo Club" brand eken ekak. ekanam hondai wage suwanda hondai.

    Cancer kathawa enne antiperspirant ekata e nisa normal deo ekak ganna.

    wenasa

    antiperspirant eka gahuwama dadiya danne na. e nisa ganda na

    normal deo gahuwama dadiya danawa normal widihata eth dadiya danda enne na

    mamanam ganne normal ewa witharai.
     
    • Like
    Reactions: silva_dump