apoi deiyane ehemada
gada gahuwath kamak na ehenam neda bn
කට කතාවක් තියනවා.... ඔප්පු කරලා නෑ... උබටය silva_dump ටය තමා ඔප්පු කරන්න පුලුවන්ද කියල බලන්න වෙන්නේ...![]()
මට නම් හිතෙන්නේ ඇන්ටිපස්පෙරන්ට් body spray ගන්නවට වඩා හොදය නිකන් body spray එකක් අරගෙන ඇදුමට ගහන එක හමට ගහන්නේ නැතිව.
කිහිල්ලේ, ඉකිලි වල මයිල් අයින් කලාම දාඩිය රැදෙන එක අඩු නිසා ගඳ අඩුවෙනවා
උෂ්ණ කෑම කන්නේ නැතිව සීතල කෑම කෑවාම දාඩිය දාන එක අඩුවෙනවා
පාරේ නිතර ඉන්නේ වෙන්නේ නැති රස්සාවක් සෙට් උනොත් එකත් දාඩිය දාන්න අඩුවෙන්න උදව් වෙනවා
light colour ඇදුම් අන්දමත් දාඩිය දාන එක අඩුවෙනවා දවස පුරාම
ඔය ඔක්කොම කරලා පරිස්සම් වෙන එක වටිනවා risk එකක් ගන්නවට වඩා...
තව ඉතින් සිංහල බේත් ටිකක් බිව්වනම් අග නිවෙන්න අනිත් දේවල් එක්ක එකත් හරි යය.

එක පාරට 3L බොන්න බෑ, හෙමින් හෙමින් පුරුදු වුනහම නිකන්ම පෙවෙනවා
body spray/ deodorant ගන්නේ නැතුව හොද සෙන්ට් එකක් අරන් ඇදුමට ගහපන් (සුවද ගහන්නනේ ඕනේ)එතකොට ඔය කිසි ප්රශ්නයක් නෑ මචං 

Mchn la mens deodrant ekak kiyapallako hodata dawasa puraawatama fresh eke inna puluwan
man gaawa hena gadai bn
hama daama naanaawath ekka
මමනම් ඕව පවුද්ගලිකව බවිතයක් නැති නිසා හරියටම දන්නෙ නැ හොද එක මොකක්ද නරක එක මොකක්ද කියන්න මචං, ඒත් මචං සෙන්ට් එකක් ගැහුවත් හමට වැදෙන්නේ නැති වෙන්න ඇදුමට විතරක් ගහන්න කියල තමයි කියන්නේ නෙහ්? දවසට පුලුවන්නම් වතුර 2 / 3L අතර බීහන්,(අත්දැකීමෙන් කියන්නේ) නිකන්ම ඇගේ දාඩිය ගද අඩුවෙනවා, ඒක තමන්ටත් හොදයිඑක පාරට 3L බොන්න බෑ, හෙමින් හෙමින් පුරුදු වුනහම නිකන්ම පෙවෙනවා
body spray/ deodorant ගන්නේ නැතුව හොද සෙන්ට් එකක් අරන් ඇදුමට ගහපන් (සුවද ගහන්නනේ ඕනේ)එතකොට ඔය කිසි ප්රශ්නයක් නෑ මචං
![]()
