Department of Motor Traffic එකෙන් උදව්වක් ඕන..
හොර වැඩක් නෙමෙයි..
car එක transfer කරන්න දැම්මා..පෙබරවරි 26.
තාම ආවෙ නෑ.
මේ මාසෙ revenue lic එක කල් ඉකුත් වෙනවා..
online දාන්න බෑ කොලේ යන්නෙ දබුල්ල ට.මන් ඉන්නෙ ගාල්ලේ.
නිවාඩු දාන්න විඩියක් නෑ මේ දවස් වල තත්වෙ අනුව.
කාට හරි පුලුවන්ද උදව්වක් දෙන්න..
ලොකු උදව්වක්..