Questions Deploy කරන්න හොද Platform ටිකක්

async0r

Junior member
  • Feb 23, 2024
    57
    31
    18
    උබල MERN,PERN Stack වලින් projects කරද්දි deployment වලට මොන platformද use කරන්නෙ.මම Vercel කරල තියනව frontend වලට,හැබැයි backend වැඩ හුගක් කරල නෑ(Locally witharai krala thiyenne), cost එක අඩු platform මොනවද බන් උබලට recommend කරන්න පූලුවන්,

    ආ තව එකක්
    අපි client කෙනෙක්ට මේ stack වලින් project එකක් කරනව කියමුකො, එතකොට deployment cost එක අපි පොරගෙන් ඉල්ල ගන්නවද, නැත්තම් උට account එකක් හදල දෙන්න කියනවද + එහෙම පොර හදල දෙන එකේ වැඩ කරල case එකක් නැද්ද මොකද බුවා එකට කෙලවාත්තොත් project ekamaඉවරනෙ ?
     

    async0r

    Junior member
  • Feb 23, 2024
    57
    31
    18
    Vercel, digital ocean

    Poragen development time eke Yana seever chaeges ekama gana.

    Development iwara unama eyage ekaka dala denna.
    ethakota machan vercel wala ehema pro plan eka gaththata, pro eke project keepayak host krnn plwn neda, ethakota poragen $20 gannawad, nttm uta yana gaana calculate karala eka vithrak gannawad?

    meka poddak explain krpnko wena vidiha
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,269
    100,059
    113
    ethakota machan vercel wala ehema pro plan eka gaththata, pro eke project keepayak host krnn plwn neda, ethakota poragen $20 gannawad, nttm uta yana gaana calculate karala eka vithrak gannawad?

    meka poddak explain krpnko wena vidiha
    Project ekata gana kiyadi ewa ekama Dana. Breakdown denawa nan dena Nathan Oni ne