Depp අයියා දිනලා කොල්ලනේ

Glitch

Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    පුක ලොවලා උඩින් තිබ්බ මහ එකා රට කද්දි ඕවා බලලා තමයි දැන් සතුටු වෙන්න තියෙන්නෙ බයියන්ට
     

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    supiri ban santhoshayi
    dan disney mugen samawa ganna ona
    muta salli ne ban tibba salli godak nasti kragatta yacht1k ehema aragena lokuuu gaanaka pora nasti una.. amberge case1n passe minihage income okkoma pallam bessa... supiri ban johnny ekenma love you

    නොදකින් බන් තොපි වගේ පොන්න පිරිමි. කොහෙවත් ඉන්න එකෙක් නඩුවක් දින්නම මේකෙ ත්‍රෙඩ් දානවා උගේ වර්නනාව දාල. රජපක්ශලට කියාපූ බාන


    මේකේ ජය වෙවා කියලා හැමිනෙන පොන්නයන්ට කිව්වෙ. අර ගෑනිට උසවියේ ඔප්පු කරන්න බැරි උනාට , උගේ චරිත සහතිකේ දෙන්න බෑ අපිට.
    ------ Post added on Jun 2, 2022 at 6:59 AM

    me moko me ?

    220517-depp-lawyer-tease-02_sf2zfh
     
    Last edited:
    • Like
    Reactions: nicjosh83

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ගහන්න නෙවෙයි ඕකා ගෑනිගෙන් ගුටිකන එකෙක්

    ආ Boronia හිඟන්නා... තෝ මාව expose කරන්නේ කොයි කාලේද භල්ලෝ ? 🤭
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ආ Boronia හිඟන්නා... තෝ මාව expose කරන්නේ කොයි කාලේද භල්ලෝ ? 🤭
    මං කිව්ව නෙහ් බල්ලො හුරතල් කරන්නෙ මට ඕන වෙලාවට විතරයි. මස් කට්ටක් දාල ඉජු ඉජු කියන්න විතරයි ඕන :rofl:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මං කිව්ව නෙහ් බල්ලො හුරතල් කරන්නෙ මට ඕන වෙලාවට විතරයි. මස් කට්ටක් දාල ඉජු ඉජු කියන්න විතරයි ඕන :rofl:

    දැන් ඉතින් එහෙම වත් කියපන්... 🤭 තෝ තාම ඉන්නේ අර පැලේද ?
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    depp ෆිල්ම්ස් වලදි ටිකක් පොඩි සයිස් ඩයල් එකක් වගේනේ පේන්නෙ, pirets of the carribian සීරීස් එකේ ඉන්න ගොඩක් අනෙක් එවුන් depp ට වඩා ඇඟ පත ලොකු එවුන්නේ
    ඒ උනාට ඇත්තටම බැලුවම depp හෙන සයිස් පොරක්නේ
     
    • Like
    Reactions: Aki992