දෑවැද්දට හම්බුනු කොලබ ගෙදර දාලා අපි අපේ ගෙදර අවා.
දැන් අම්මයි තාත්තයි පොඩි එකාව බලනවා.
ගෑනි නෝමල් වැඩ ටික කරන ඉන්නවා.
මම දැන් වැඩ ඉවර වෙලා ෆිල්ම් එකක් බලාගෙන සැපෙ ඉන්නවා කොල්ල වගේ.
පොඩි එකත් එක්ක මට උපරිම විනාඩි 10ක් වගේ ඉන්න පුළුවන්.
ඊට පස්සේ ඌ එහෙ මෙහෙ දුවද්දී පස්සෙන් යන්න එපා වෙනවා.
අපේ අම්මයි තාත්ත යි ඒ වැඩේ කරනවා.
දැන් ගෑනිට ප්‍රේෂර් එකත් අඩුයි.
මට පුප්පන්න එන්නෙත් නෑ.
මම රෑ 1 විතර වෙනකම් ඇහැරලා හිටියට මොකුත් කියන්නෙත් නෑ.
පොඩි ගිල්ටි ෆිලින් එකක් තියනවා.
බට් සල්ලි පැත්ත බලන හින්ද අවුලක් නෑ.
දැන් ජිවත් උනත් ඇති වගේ කියලත් හිතෙනවා බන්.
දුකක් නෑ හැබැයි.
මේ වෙද්දී ගෑනු 50කට එහා ගහල තියනවා.
මේ ලගදී ඉටිකිරිස් තායි එකකට ගැහුවට පස්සේ ඒ ෆැන්ටසිය සෑහෙන ඉවර උනා.
එකම ආසාවක් තිබ්බ audi ටිකක් ලොකු කාර් එකක් ගන්න.
දැන් ඒවා හින විතරයි.
දැන් ලොකු හෝප්ස් නෑ ජිවිතේ...
තියන දේවල් ටික පොඩි එකාටයි ගෑනීටයි ලියල දීලා බෙල්ලේ වැල දාගන්න හිතෙනවා සතුටු හිතින්.
ජිවත් උනා කියලත් ආයේ ඉතින් මීට වඩා දෙයක් කරන්න නෑනේ..
මේවා ඉතින් ම්හෙම ලියන එක ඇරෙන්න වෙන මනුස්සයෙක්ට ඩිරෙක්ට් කියන්න පුළුවන් දේවලුත් නෙවෙයිනේ.
helplesser.